________________________________________________________🐯💜🐰ඒ ඇස්.... ජුන්කුක් වෙනුවෙන් ආදරෙන් පිරිලා
👀♥️🥀_________________________________________________________🐯💜🐰
🐯 : Good morning උම්මා කැටේ !!!
🐰 : Morning ඩැඩී !!!
🐯 : මොකක්ද බනී බබා ,, පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්නකෝ. පොල්ලෙන් ගැහුවා වගේ මෝනින් ඩැඩී කියලා කිව්ව හැටි විතරක්. උදේ පාන්දරම මගේ සූටි හාටුවට දුක් දෙන්න එපා අනේඒඒඒ....
🐰 : ඩැඩී ..
🐯 : ම්ම්ම්....
🐰 : මට උයන්න ඕනේ ..
🐯 : උයන්න විතරක් මොකටද? මං ඔයාට මුළු හෝඩියම ගෙනත් දෙන්නම්..
🐰 : ඩැඩී.... මේ කෝලම් කරන වෙලාවක් නෙවෙයි හොඳද ??? අතාරින්නකෝ ....
🐯 : අතාරිනවා , මං කියන දේ ඒ විදිහටම
කිව්වොත්....ජුන්කුක්ගේ ඉහළ අත් බාහුව හරහා පපුව මත්තේ අත බැඳන් ඉන්න ටේහ්යුන් ජුන්කුක්ට හෙලවෙන්නවත් නොදි උරහිසට ඔලුව තියන් ආදරේ හොයද්දි ජුන්කුක්ට නම් හිතිලා තියෙන්නේ ටේහ්යුන්ගේ පස්ස රත් වෙන්නම චටාං ගාලා පාරක් හැඳිමිටෙන් කෙලල අරින්න.
🐰 : ඒ පාර මොකක්ද ??
🐯 : ඩැඩී නොකියා හ්යුන් කියලා කියන්න. එතකොට අත අරින්නම්..
🐰 : ඩැඩී ..
🐯 : ඔය ඉතින්...
🐰 : හ්යුන් කියන්න බෑ වගේ .. ඩැඩීට ඔච්චරටම ඕන්නම් අජශී කියලා කතා කරන්නම්..
YOU ARE READING
Daddy Application ( Taekook ) /Completed/
Fanfictionඑහෙනම් මේ contract එකට අනුව අද ඉදන් ඔයා තමයි මගේ මාස්ටර්... මට ඕන වුණේ ඔයාගේ boyfriend වෙන්න .... ඒත් කමක් නැහැ ඔයා මාත් එක්ක මාස හයක් ඉන්න පොරොන්දු වුණානේ. .. Top Tae 💜 Bottom Kook 💜