08. New chef 👨‍🍳

1.9K 313 114
                                    

_______________________________________________________

_________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________

🐯 : ඔයා කාටහරි භයෙන්ද ජීවත් වෙන්නේ ජුන්කුක් ??

ජුන්කුක්ගේ තොල කට වේලිලා ගියේ ටේහ්‍යුන් අහපු ඒ ප්‍රශ්නෙට . මෙයා කොහොමද ඒක දැනගත්තේ ජුන්කුක්ගේ හිත කෑගැහුවේ එහෙම

🐰 : න්නෑ.... නෑ ඇයි ඩැඩී එහෙම ඇහුවේ.

🐯 : කාටවත් භයෙන් නෙමෙයි නම් මේ ළඟ තියෙන market එකට යන්නත් ඇයි බකට් තොප්පියකුයි මාස්ක් එකකුයි ??? ඔයාගේ ඇස් දෙකවත් පේනවද ඔහොම යද්දි ???

🐰 : මං කැමති නැහැ ඩැඩියි මමයි අතර තියෙන සම්බන්දේ ගැන වෙන කවුරුත් දැනගන්නවට ..මං contract එකෙත් ඒක ගැන කිව්වානේ. ඒක හින්දා මට මේ විදිහ හොඳයි..

🐯 : හ්ම්ම්.. හ්ම්ම්....

ටේකුක් ජෝඩුව ලෑස්ති වුනේ මාර්කට් එකට ගිහින් කුස්සියට ඕන කරන බඩු මුට්ටු ටිකක් ගන්න. මොකද මේ වෙද්දි ටේහ්‍යුන්ගේ කුස්සියේ fridge එකෙයි pantry cupboard එකෙයි තිබුනේ පාන් පෙති කිහිපෙකුයි , ජෑම් බෝතලේකුයි, කුණු වෙච්ච එලවළු ටිකකුයි විතරයි.

🌿🌿🌿🌿

at hybe college.

🐨 : ඒයි කොටා

ජිමින් දන්නවා ඔය ටකරං හෙල්ලෙන්න කෑ ගහන කටහඬ කාගෙද කියලා. ඒ හින්දමයි ජිමින් පිටිපස්සවත් හැරිලා බලන්නැතුව ඉස්සරහට ඉක්මන් අඩි තිබ්බේ...

🐨 : ඒයි සකලබුජං...

අන්න ඒ වෙලාවේ තමයි ජිමින්ගේ ඇඟේ ලේ ටික රත් වෙන්න පටන් ගත්තේ . ජිමින් shorts කලිසම් අඳින්න ගොඩක් කැමතියි. එයා විශ්වාස කලේ කලිසමේ කොට කකුල් නිසා තමන්ගේ කකුල් දෙක ටිකක් දිගට පේනවා කියලා. ඒත් එහෙමයි කියලා ජිමින් වගේ hot and sexy කෙනෙක්ට සකලබුජං කියන්න ඕනද කිම් නම්ජුන් ???

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now