___________________________________________________________🐯💜🐰
කොහේහෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනාට කම් නැතී නුඹ
මගේ නොවුනාට කම් නැතී.....🤍🥀✨
________________________________________________________🐯💜🐰
🐰 : අ....නේ.... මාස්ටර්.......
🐯 : පිස්සුද?? එහෙම කාටවත් apartment එක ඇතුලට එන්න බෑ....
ටේහ්යුන් දොර අරින්න යන්න හැදුවත් ජුන්කුක් අඬාගෙන ටේහ්යුන්ගේ අතේ එල්ලුනා.
🐰 : දොර අරින්න එපා.... අනේ එපා..... මාස්ටර් ගේ කට්ටිය ඇවිත් ඇත්තේ.... උන් තිරිසන්නු වගේ...ඔයාටත් කරදරයක් කරයි...අනේ...
🐯 : බොරුවට කෑ ගන්නැතුව ඉන්නවා... මොකාද ආවේ කියලා කැම් එකෙන් බලමු.
ටේහ්යුන් ජුන්කුක්ගේ අත ගසාදාලා දොර දිහාවට ඇවිදන් එද්දී ජුන්කුකුත් ටේහ්යුන්ගේ ඇඟේ එල්ලිලම ඒ පිටිපස්සෙන් වැටුණා.
🐯 : දැක්කද ගෑණු ළමයෙක් ඇවිත් ඉන්නේ. තමුසෙගේ මාස්ටර් ට්රැක්ටරේ නෙමෙයි .
ටේහ්යුන්, ආරක්ෂක කැමරාවෙන් බලලා එහෙම කියද්දි ජුන්කුක් ටේහ්යුන්ව එහාට කරලා එයත් කැමරාවට එබුනා.
🐰 : මේ මහ රෑ මොකටද කෙල්ලෙක් මෙහෙට එන්නේ.... කියනවා තමුසෙගේ පරණ කෑල්ලක් නේ ??
🐯 : මොකා ?? ම.. මගේ පරණ කෑලි...හ්හා.... ඔය දන්නැද්ද මං ඔය ladies subject එකේ නෑ කියලා...මේ අපේ apartment එකේම ඉන්න කෙනෙක් ද කොහෙද?? මං එයාව කලින් දැකලා තියෙනවා.
🐰 : අර බබෙකුත් ඉන්නවා එයාට. බබාවත් අරන් ඇයි එයා මේ රෑ ඇවිත් තියෙන්නේ??
YOU ARE READING
Daddy Application ( Taekook ) /Completed/
Fanfictionඑහෙනම් මේ contract එකට අනුව අද ඉදන් ඔයා තමයි මගේ මාස්ටර්... මට ඕන වුණේ ඔයාගේ boyfriend වෙන්න .... ඒත් කමක් නැහැ ඔයා මාත් එක්ක මාස හයක් ඉන්න පොරොන්දු වුණානේ. .. Top Tae 💜 Bottom Kook 💜