____________________________________________________🐯💜🐰
HANDSOME TAE WITH CUTIE BABY JUNGKOOK
🌼🌼_____________________________________________________🐯💜🐰
වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා Bighit company එකට ගිය ටේහ්යුන් එයාගේ කැබින් එකට ගිහින් සීට් එකෙන් වාඩි වුන ගමන්ම කතා කළේ එයාගේ සෙකට්රි වුන ලීසාට..
🐯 : ලීසා...
🌷: සර්...
🐯 : මිස්ටර් හන්සියුක්ට කෝල් කරලා මාව හම්බවෙන්න එන්න කියන්න.
🌷 : මොකක්හරි හදිස්සියක්ද සර් ??
🐯 : නෑ ලීසා. ඒක මගේ පෞද්ගලික පොඩි වැඩක්. ලීසා කෝල් කරලා කියන්නකෝ එයාට අදම මාව meet වෙන්න එන්න කියලා. ඒ වගේම මේ ගැන හෝසොක් මුකුත් දැනගන්න බෑ. තේරුනානේ ??
🌷 : හරි සර්
ටේහ්යුන්ට ආචාර කරපු ලීසා එතනින් පිටවෙලා යද්දී ටේහ්යුන් office table එක තිබුණු file එකක් check කරන්න පටන් ගත්තා.
______________________________________________________🐯💜🐰
At hybe college
පුස්තකාලයාධිපතිනියව තමන්ගේ ඩිම්පල් හිනාවෙන් වශි කරගත්තු නම්ජුන් එතනින් පිටවුනේ ජිමින්ගේ මූණට දෙක තුනක් අනින අදහසින් . ඒත් ජිමින් ජුන්කුක්ව කිස් කරනවා දකිද්දී තරහින් පිපිරි පිපිරි එතනින් පිටවුණු නම්ජුන් දැක්කේ කැෆටේරියා එක කෙළවරේ මේසේ මූණත් දෙක කරගෙන ඉන්න යුන්ගිව..
🐨 : මොකෝ අවුලෙන් වගේ ???
😼 : අද final exam එකේ ලකුණු දෙනවා.
🐨 : ඉතින්... ලකුණු දුන්නාවේ. උඹට විභාග කියන්නේ මහ කජ්ජක්යැ. උඹයි මායි හැමදාම අන්තිම දහදෙනා අතර ඉන්නේ.
YOU ARE READING
Daddy Application ( Taekook ) /Completed/
Fanficඑහෙනම් මේ contract එකට අනුව අද ඉදන් ඔයා තමයි මගේ මාස්ටර්... මට ඕන වුණේ ඔයාගේ boyfriend වෙන්න .... ඒත් කමක් නැහැ ඔයා මාත් එක්ක මාස හයක් ඉන්න පොරොන්දු වුණානේ. .. Top Tae 💜 Bottom Kook 💜