11. Avoidance 🤫🏃

1.6K 284 125
                                    

_____________________________________________________🐯💜🐰


Drooling over his beauty 🤤

____________________________________________________🐯💜🐰

ටේහ්‍යුන් ගෙදර නෑ කියලා දැනගෙනත් ජුන්කුක් බාත්රූම් එකේ දොර ලොක් කරලා වැඩි ආරක්ෂාවට cleaning brush එකකුත් අගුල අතරින් දැම්මේ උදේ වගේ අවදානමක් ගන්න කැමති නැති නිසා. Wash එකක් දාගෙන ජුන්කුක් ඇඳගත්තේ oversized දණහිසට අඟල් තුන හතරක් විතර උඩින් තියෙන , ඇඟිලි වල මැද පුරුකටම විතර දිග අත් දෙකක් තියෙන hoodie එකකට එක කලිසම් කකුලකට කකුල් දෙකම බස්සන්න පුළුවන් සයිස් කලු පෑන්ට් එකක්. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවහම ජුන්කුක්ට තමන්ව පෙනුනේ අල පිරෝපු අල ගෝනියක් වගේ.

🐰 : ඔය ඉන්නේ නියමෙටම පඹයා වගේ. දැන් අර ඩැඩීකාරයට මාව දැක්කම මුකුත් හිතෙන එකක් නැහැ. Hwaiting ජුන්කුක්. අද රෑට වත් අර අලි සයිස් ඩික් එකෙන් බේරිලා ඉමු. Hwaiting ජුන්කුක්. ඔයාට පුළුවන්.

ටේහ්‍යුන් ඇඳලා කාමරේ හතර වටේ විසිකරලා දාලා තිබුන රෙදි ටික අරං වොෂින් මැෂින් එකට දාලා පිරිසිදු කර ගත්තු ජුන්කුක් ඊළඟට උදේ කෑම කාලා පිඟානවත් හෝදලා නොතිබුණ කෑම මේසෙත් අස් කරලා දැම්මා.

ටේහ්‍යුන් ගෙදර එද්දී ජුන්කුක් රෑ කෑම හදලා ඉවර වෙන්නත් ළඟයි. ටේහ්‍යුන් කුස්සිය ඇතුලට එද්දී ඔලුව උස්සලා යන්තමට ටේහ්‍යුන් දිහා බලපු ජුන්කුක් ඉක්මනටම තමන්ගේ ඇස් ටේහ්‍යුන්ගෙන් හංග ගත්තා.

🐯 : මං වොෂ් එකක් දාගෙන එන්නම්.

තමන්ව තවත් කැතට පේන්න කියලා හිතාගෙන ජුන්කුක් කපුටු කූඩුවක් වගේ අවුස්සගෙන හිටිය කොණ්ඩේ තව ටිකක් අවුල් වෙන්න අවුස්සපු ටේහ්‍යුන් එහෙම කියාගෙන බාත්රූම් එකට ගියා.
දොරට පිට තියාගෙන ටේහ්‍යුන් ගැඹුරු හුස්ම දෙක තුනක් ගත්තේ තමන්ගේ පිස්සු වැටිච්ච හිත සන්සුන් කර ගන්න.

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now