14. Everything changed 💞

1.7K 269 45
                                    

____________________________________________________🐯💜🐰




ඔහු සිහිනයක් වැනිය
කිසිදින මට ළං විය නොහැකි...
_________________________________________________________🐯💜🐰

මහ පාන්දර ඉදන් කබරයා දාන ටේහ්‍යුන් හිටියේ කටින් පුහ් ගාලා හුළඟක් පිම්බත් ගහගෙන යන සයිස් එකට. දෙකට දෙයාකාරයෙන් වැනි වැනි ටේහ්‍යුන් කුස්සියට ආවේ ඔලුව පැලෙන්න එනවා වගේ කැක්කුම් දෙන ඔලුව කැක්කුම අඩු කරගන්න බොන්න ගත්ත වේදනා නාශක පෙත්ත උගුරෙන් පහලට යවාගන්න වතුර ටිකක් හොයා ගන්න.

🐰 : මෙන්න , බොන්න.

කුස්සියේ උය උය හිටපු ජුන්කුක් ටේහ්‍යුන්ට දික් කලේ hangover  සුප් කෝප්පයක්.

🐯 : ඕඕඕ....Thank you ජුන්කුකා !!

🐰 : ඕක බොන්නකෝ.... මට ඩැඩීත් එක්ක කතා කරගන්න දේවල් ටිකක් තියෙනවා.

🐯 : මුනාද ඒ ???

🐰 : අපේ contract එක ගැන.

🐯 : Contract එක ??? ඒක ගැන මොනවද කතා කරන්න තියෙන්නේ ??

Contract එක කියන වචනේ ඇහිච්ච ගමන් බිබී හිටපු සුප් හැන්දත් පිට උගුරේ යවා ගත්ත ටේහ්‍යුන් තක්බීරි වෙලා වගේ බලාගෙන හිටියේ ජුන්කුක්ට හදිස්සියෙම contract එක ගැන මතක් වුනේ ඇයි කියලා .

🐰 : ඩැඩීට මතකද ඒ එකේ තිබ්බ කොන්දේසි ??

🐯 : ඔව්ව්ව්.....  ඇයිඊඊඊ ????

🐰 : මතක නම් ඇයි ඩැඩී ඒ කොන්දේසි කැඩුවේ ??

🐯 : මොන ??

🐰 : මොන.. ආයිෂ් ඩැඩී... අපේ පලවෙනි කොන්දේසිය ඔයයි මමයි අතර වෙන දේවල් කිසි කෙනෙක් දැනගන්න බෑ කියන එක. ඒකට ඔයා මොකක්ද කලේ ?? ඊයේ රෑ  ඔයා වෙන කාවද මේ ගෙදරට ගෙනාවා. එයා ඇහුවා මෙයාද ඔයා කිව්ව බනී කියලා .. ඒ කියන්නේ ඩැඩී එයාට කිව්වා මං ගැන ?? එහෙම නේද ??

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now