Hi, okay.එහෙනම් යමු intro එකට.
හරි මුලින්ම මේ story එකේ ඉන්නවා ගෑනු ළමයි 6 දෙනෙක්.මෙයාලා ගැන කෙටියෙන්ම කිව්වොත් මෙයාලව දකින ඕන කෙනෙක්ට කියන්න පුලුවන් මේ අමු පිස්සො ටිකක් කියලා.හරි දැන් බලසු කව්ද මෙයාලා කියලා.෴ JULIA ෴
අවු.16 .මෙයා හරි අහින්සකයි අනේ.පිස්සුද මෙයා මෙහෙම හිටියට අම්මො කට අැරියොත් කන් අඩි left .මෙයා ඉන්නෙ japan වල මෙයා ඉපදුනේ korea වල උනාට දැන් ඉන්නෙ japan වල orphanage එකක. මෙයා පොඩි කාලෙ ඉදන් හැදුනෙ එහෙ . japanවල හිටියට මෙයාට හොදට korean පුලුවන්. තව ඉන්නවා මෙයාටම හරියන bestie කෙනෙක්. තව මෙයා ඔහොම හිටියට මුලු orphanage එකම මෙයාගෙ කටට බයයි.😂 මෙයාට තියෙනවා ලොකු secret එකක්.එක ගැන දන්නෙ මෙයාගෙ bestie විතරයි.
෴ MARIA ෴
මෙයා තමා julia ගෙ bestie .හැබැයි සම්පූර්නෙම්ම juliaගෙ අනිත් පැත්ත.
මෙයා ටිකක් silent එකේ පැත්තකට වෙලා ඉන්න ජාතියේ එකෙක් .එහෙම තමා මෙයා අනිත් අය එක්ක ඉන්නෙ .හැබැයි මෙයා julia එක්ක ඉද්දි නම් වටේ පිටෙ කව්ද ඉන්නෙ කියලාවත් මෙයා දන්නෙ නෑ😜 .
මෙයා ඉදලා හිටලා juliගෙ නම්බුව left කරනවා. ඉක්මනට කේන්ති යනවා.මුලු orphanage එකම මෙයාට බයයි.මොකද මෙයා කොයිවෙලෙත් ගහගන්න ready පිට ඉන්නෙ.මෙයාටත් තියෙනවා ලොකු රහසක් .එක ගැන දන්නෙ julia විතරයි.
YOU ARE READING
RISE OF MAGIC
Fantasyලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැත...