chapter 3❤

69 18 2
                                    

Hi .ටික දවසකින් එන්න හම්බුනේ නෑනෙ.ඔන්න අද අාවා අලුත් chapter එකක් එක්ක😊.

🌹- sarina
🌺- laura
🍁- julia
🍂- maria
🍀-luna
🌸-anaya

🍀wow අැනි මෙදාසැරෙත් එහෙනම් 1st උනානේ class එකේ.
🌸හ්ම්ම්ම්
🍀මොකද බම් හ්ම්ම් ගාන්නෙ
🌸නෑ බම් මුකුත් නෑ.
🍀මේ මට අැත්ත කියපම් අර--
🔔🔔🔔🔔🔔🔔🔔🔔
🌸බෙල් එක ගැහුවා මන් යනවා බායි.
🍀එයි ඔහොම ඉන්නවා අනායා

🌸💭අම්මො නූලෙන් බේරුනෙ දැන් ඉතින් ගෙදර යමංකො අදත් අර ගෑනි පිස්සු නටයි.
අනායා ඔහොම හිත හිත ගෙදර ගියා එයාට පොඩි බයක් දැනුනෙ නෑ කිව්වොත් බොරු.කොහොම හරි ගෙදර වෙනකම්ම අැවිල්ලා වෙව්ලන අතකින් දොරට තට්ටු කරාට පස්සෙ අැනිගෙ හාර්ට් එක එලියට පනින්න වගේ ගැහෙන්න ගත්තා .හැබැයි ඉතින් එයාගෙ මුලු අැගම සීතල වෙලා ගියෙ දොර අැරපු කුඩම්මගෙ තරහින් පුපුරන මූණ දැකලා.
🌸💭අදත් එහෙනම් කලින්ම අැවිල්ලා අම්මගෙ කනේ තියලා වගේ.

🌂-අා ඔය අැවිල්ලා ඉන්නෙ එනවකො ගේ අැතුලට.

එයා එහෙම කිව්වම අනායා හිමීට ගේ අැතුලට ගියාම එයාට මුලින්ම දකින්න හම්බ උනේ දොර ගාවම බිත්තියකට හේත්තු වෙලා චාටර් හිනාවක් දාගෙන ඉන්න එයාගෙම නොවුනත් එයාගෙ අක්කා  sherilව.

🌂අද ඉස්කෝලෙ ලකුනු දුන්නා නෙ ගන්නවා බලන්න.
කුඩම්මා එහෙම කිව්වම අනායාට බය හිතුනත් එ්ක ඉවසගෙන mark sheet එක දුන්නෙ හැම සැරේම මේ දේම වෙන නිසා.

🌂අාා කොච්චර කිව්වත් හැම සැරේම ලකුණු ගන්නවනෙ තමුසෙට මං කී සැරයක් කියලා තියෙනවද sherilට වඩා තමුසෙට ලකුණු ගන්න බෑ කියලා.😡😡😡

🌸එයා හැමදාම පන්තියේ අන්තිමයා වෙනවට මං මොනා කරන්නද😡

🌂මොකද්ද උබ කිව්වෙ
එහෙම කියලා එයා කරේ අනායගෙ කම්මුලට ගහපු එක .ගහපු පාරට අනායගෙ තොලෙන් ලේත් එනවා .එහෙම්මම එයාගෙ කුඩම්මා කරේ අනායගෙ කොන්ඩෙන් අල්ලගෙන ගිහින් basement එකට දාලා දොර වහපු එක.

🌂මුලු දවසම ඔතන්ට වෙලා ඉන්නවා තමුසෙට අද රෑට කෑම නෑ!!😡

කුඩම්මා ගියාට පස්සෙ අනායා කරේ හෙන චාටර් හිනාවක් දාලා එයාගෙ අත මූණ ගානට උස්සලා අැස් දෙක වහ ගත්ත එක .තප්පර දෙක තුනකට පස්සෙ අනායා අැස් අැරපු ගමන් එයාගෙ අැගිලි තුඩුවල පොඩි baby flamesවගයක් මතුවුනා . ටික වෙලාවක් තිබ්බ එ් පොඩි ගිනි දලු ටික නැතිවෙලා ගියෙ අනායගෙ තොලේ තිබ්බ තුවාලයත් එක්කමයි.

▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪

හැම පැත්තම කලු පාටයි. හරියට නිකන් අන්දකාරෙ ලෝකෙක හිරවෙලා වගේ .

"එයාලව හොයාගන්න!!"

"ක-කවුද ඔ-ඔයා?"
"බය වෙන්න එපා දරුවො ඔයාට ඉක්මනට දැනගන්න ලැබෙයි .මොනාවුනත් හැමෝවම එකට තියා ගන්න !!"

එහෙම්මම එ් කටහඩ නැතිවෙලා ගියෙ මාව අායෙත් සැරයක් අන්දකාරෙ තනිකරලා.

"කොහෙද ඔයා?මන් කාවද හොයාගන්න ඔ්නෙ? කාවද එකට තියා ගන්න ඔනේ?"













හැමදාම වගේ sarina කෑ ගහගෙන නැගිට්ටෙ එයාට හැම රෑකම වගේ අැවිල්ලා කතා කරන එ් කටහඩ නිසා. හැමදාම එයා අැවිල්ලා එකම දේ කිව්වට sarinaට රයා කියන එක දෙයක්වත් තේරුනේ නෑ.එයා එ් කතා කරන කටහඩවත් එයාට එකතුකරගන්න කියන කට්ටිය කවුද කියලාවත් sarinaට තේරුනේ නෑ.





ඔන්න එ්කත් දුන්නා කියවලා බලන්න.අනේ vote කරේ නැතත් කමක් නෑ comment එකක් දාගෙන යන්නකු. ❤ ට්‍රයි කරා පුලුවන් උපරිමෙන් ලියන්න කැත නම් කියන්න මන් තරහා නෑ☺. bye bye.luv u ❤

RISE OF MAGICWhere stories live. Discover now