chapter 7❤

58 10 3
                                    

hi සුදූලා ඔන්න අාවා අලුත් chapter එකක් එක්ක. මෙච්චර දවස් මේ කතාව ටිකක් පැටලිච්ච නූල් බෝලයක් වගේනෙ තිබ්බෙ ඔන්න අද ඉදන් එ නූල් බෝලෙ ලිහන්නයි යන්නෙ. කියවලාම බලන්නකො එහෙනම්😉.

@ the middle of nowhere

තනි සුදු පාටට ලා රත්තරන් පාටින් බොර්ඩස් ගිය තාප්ප වලින් වටවෙච්ච ලස්සන collage එකක්. ටිකක් පැරණි විදිහට නිර්මාණය කරලා තිබ්බ එයට මාලිගාවක පෙනුමක් තිබ්බත් එක අතකට නවීණ පෙනුමකුත් තියනවා. සුදු පාටින් පාට කරපු බිත්ති ඩිසයින් කරලා තිබ්බෙ රත්තරන් පාටින්.

එතනට අැතුල් වෙන ඕන කෙනෙක්ගෙ හිතට අල්ලන පෙනුමක් තිබ්බා එතනට .
collage එකට අැතුල්වෙන්න තිබ්බෙ ලොකු පිහාටු හැඩයට තිබ්බ රත්තරන් පාට විශාල ගේට්ටු දෙකකින්.උස ගේට්ටුවලට උඩින් තිබබෙ ලස්සනට ගෝල්ඩ් වලින් ලියලා තිබ්බ "A" අකුරක්. නිකන් එකක් නෙමෙ අමුතු curve විදිහකට ලියලා තිබ්බ එකක්.

ලස්සනට පාසල් මිදුලෙ පොලොවට අල්ලලා තිබුනෙ සුදුපාට ගල් වගයක්. පාසලට අැතුල් වෙලා පාසල් මිදුලෙ මැද හරියෙ තිබ්බෙ ලොකු රත්තරන් පාටින් හදපු water fountain එකක් . එකේ තිබ්බ වතුර ඕන කෙනෙක් මේ වෙනකන් දැක්ක පිරිසිදුම වතුර වුනා.

පාසලෙ ප්‍රධාන දොර අැරගෙන එලියට අාවෙ කාන්තාවො දෙන්නෙක්. එක්කෙනෙක් දුබුරු කොට කොන්ඩයක් තියෙන මැදිවයසෙ කෙනෙක් අනිත් කෙනා තනි සුදු puffy කොන්ඩයක් තියෙන වයසක කෙනෙක්.

👵එහෙනම් griselda හෙට තමා දවස.

👩miss. faragonda ඔයාට විශ්වාසයිද එයාලා හෙට එයි කියලා.

👵මට සීයට සියයක් විශ්වාසයි griselda .එයාලා අනිවාර්යෙන් හෙට එනවා. Prophecy එකට අනුව එයාලා හෙට එන්න ඕන. එයාලා අාවෙ නැත්තම් හැම රාජ්‍යක්ම අනතුරේ. මුලු මායා ලෝකෙම අනතුරේ.

faragonda කිව්වෙ අහස දිහා බලාගෙන දිග සුසුමක් හෙලන ගමන්.

(කවුද මෙතන winx club fansලා ඉන්නෙ.අම්මො එ් නම කියද්දිත් මොකද්ද වගේ. පරණ මතක ගොඩක් එනවා. මං winx බලන්නෙ අවුරුදු 3 ඉදලා . මේකෙ alfea එකයි winx එකේ දේවල් ටිකකුත් තියෙයි .හැබැයි ටිකක් වෙනස් කරනවා මට ඕන විදිහට.මේක කතාව මුලදිම කියන්න හිටියෙ එ්ත් surprise එකක් විදිහට දුන්නා😉)

RISE OF MAGICWhere stories live. Discover now