ඔන්න පළවෙනි එක කියවලා බලන්න.කැමති නම් vote කරන්න හොදෙ😚
korea වල seoul නගරෙ එක ඉස්කොලෙක ළමයි පිරුනු corridor එක දිගේ කලු hoodie එකක් අැද ගත්ත ගෑනු ලමයෙක් ඔහේ අැවිදගෙන යනවා. හැබැයි වැඩි දුර යන්න හම්බුනෙ නෑ කොහෙන්ද අාපු කොල්ලෙක් අැවිල්ලා පැන්නා එ් ගැනු ලමයාගෙ අැගට .පැන්න පාර දෙන්නම බිම . කෙල්ල යට කොල්ලා උඩ කෙල්ලගෙ අතේ තිබ්බ පොත් සීසීකඩ පොත් දාලා තිබ්බ බෑග් එක ලෙෆ්ට්. වැටිලා තප්පර ගානක් විතර ගිය ගමන් දෙන්නම කරන්ට් වැදුනා වගෙ නැගිට්ටා .කොල්ලා නම් නැගිට්ටෙ හිනා වෙවි හැබැයි කෙල්ල නම් නැගිට්ට ගමන් කරේ අතේ ඉතුරැ වෙලා තිබ්බ තඩි පොතකින් අරූගෙ ඔලුවට ගහගෙන ගහගෙන ගියපු එක.
"බූරැවා මීහරකා ගොනා ගස් හිපාටුවා පොලොස් කොට්ටෝරුවා තමුසෙට මන් කී සැරයක් කියලා තියෙනවද ඔහොම අැවිල්ලා අැගට පනින්න එපා කියලා අාා"
"හරි සොරි සොරි අනේ ගහන එක නවත්තන්නකු මගෙ හොද anayaනෙ"
"නැට්ට දිග රිලවා"එහෙම කියලා අනායා කරේ එයාගෙ වැටිච්ච පොත් ටික අැහුලුව එක .
"මේ අැනී 👀"
"මොකද!!"
"අනේ මොකද්ද අෆ්ෆා මන් ඔයාගෙ බෙස්ටා නේද😪 "
"ඔව් ඉතින්?"
"සූටි උදව්වක් කරන්නකූ මගෙ හොද අැනි නෙ"
"මන් නිකමට හිතුවා බටර් ගාද්දි දැන් මොකද්ද ඔ්න උදව්ව felix"
"මෙහෙමයි ඉතින්"felix කිව්වෙ අායෙත් corridor එකෙ අැවිදන් යන anaya ගාවට දුවන ගමන්.
"මන් අහගෙන ඉන්නෙ කියපම්😑"
"මෙහෙමයි මට පොඩි උපදෙසක් ඔනෙ"
"මොකක් ගැනද?"
"මෙහෙමයි මම කෙනෙක් එක්ක date එකක යනවා එ්ක ගැන "
"අා අා කොල්ලා දියුනු වෙලා දැන් කවුද ඔය lucky girl?😏"
"riya! හරිනෙ දැන් කියන්නකු එයා මොනාට කැමතිවෙයිද දන්නෙ නෑ නේ"
"මන් දන්නෙ කොහොමද එ්ක එයාගෙන් අහගනිම්"
"එයාගෙන් අහන්න පුලුවන්නම් උබෙන් අහන්නෙ නැනෙ.මොකද්ද අප්පා"
"හරි හරි පලවෙනි ඩෙට් එක හින්දා මොනාහරි තෑග්ගක් අරන් යන්න"
"කෝප්පෙකුයි පීරිසියකුයි අරන් යන්නද?"
"අැයි දෙන්නම එකතු වෙලා තේ කඩයක් දාන්නද?😑"
"එහෙනම් මොකද්ද අරන් යන්නෙ "
"ටජ් මහලක් හදලා අරන් පලයම්"
"අනේ තැන්කු අැනියො"කියලා felix එහෙම්මම අාපු පැත්තට අායෙ දුවලා ගියා"
"මූ නම් අැත්තටම මෝඩයෙක් දැන් අැත්තටම ටජ් මහලක් හදයිද දන්නෙ නෑ " කියලා හිත හිත අනායා class එකට අැතුල් උනා විතරයි තවත් මොකෙක් හරි අැවිල්ලා එයාගෙ අැගට පැන්නා.මෙදාපාරනම් අැනියා හිනුවෙ එයාගෙ කොන්ද ලෙෆ්ට් තමා කියලා.මේ ඉන්නෙ anayaගෙ බෙස්ටා felix
කොහොමද පලවෙනි එක . අනෙ මන් එච්චර ලස්සනට ලියන්න දන්නෙ නෑ හොදේ .වැරදි තිබ්බොත් කියන්න. luv u❤
YOU ARE READING
RISE OF MAGIC
Fantasyලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැත...