chapter 4 ❤

67 16 11
                                    

Hi ❤ ඊලග එකත් දැම්මා හොදේ.කියවලා බලන්නකො😊.

අනායා ගෙදර ගියාට පස්සෙ ලූනා හිටියෙ ටිකක් දුකින්.මොකද තමන්ගෙම නංගි වගේ ඉන්න කෙනෙක්ට මේවගේ දෙයක් වෙද්දි එයාට මුකුත් කරන්න බැරි හින්දා.එ්ත් එයාට පොඩි සහනයක් තිබ්බා මොකද අනායගෙ power එක හින්දා එයාට තුවාල heal කරන්න පුලුවන්.
(මේ තේරෙනවා නේ තේරෙන්නෙ නැත්තම් අහන්න)
 
🍀💭අනේ මන්දා අද මොනා කරගනීද කියලා .අර ගෑණිව අල්ලලා දෙන්න ඔ්න පොලිස්සියට .සෙද්ද.එ්ත් දැන් බලන්න ඔනෙ අැනියට birthday එකට මොනාද දෙන්නෙ කියලා තව දවස් දෙකයි නෙ.

ලූනා ඔහොම හිත හිත පාරේ අැවිදන් යද්දි ඉන්න තැනම නැවතුනේ අෑතින් දැක්ක දෙයක් නිසා.එ පාර ගැන කියනවනම් එ්ක ටිකක් පාලු පාරක් ලූනා හැමදාම ගෙදර යන්නෙ එතන පහුකරන් වෙලාව හවස තුන වුනාට එ් හරියෙ නිකන් රෑ වගේ අන්දකාරයි පාර දෙපැත්තෙම තියෙන උස ගස් නිසා .එ් ගස් නිසා ඉරඑලිය එ් පාරට වැටෙන්නෙ නෑ. එ් පාරේ ලූනට ටිකක් අෑතින් හිටියෙ

(කවුද හිටියෙ?)














(යටට යන්නකෝ)





















(තව සුට්ටයි)
















(ඔන්න හරි)

එතන හිටියෙ සුදුම සුදු ලස්සන වෘකයෙක්.වෙන කවුරු හරි හිටියනම් බයවෙනවා උනත් ලූනට එ් වෙලෙ බයක් දැනුනෙ නෑ.බය වෙනුවට එයාට එ් වෘකයාව කලින් දන්නවා වගේ දැනුනෙ .එ් හැගීමත් එක්ක ලූනා අඩියක් ඉස්සරහට තිබ්බා .හැබැයි එ් වෘකයා ඉන්න තැනින් හෙල්ලුනේවත් නෑ.තව අඩි දෙක තුනකට පස්සෙ ලූනා හිටියෙ එ් වෘකයට අතේ දුරින්. තව ඉස්සරහට යනවා වෙනුවට එයා කරේ එතනම දනගහග්තු එක .එ කරපු එක දෙයක්වත් ලූනා ඔනකමින් කරපු දේවල් නෙමෙ.එයාට තේරුනේ නිකන් වෙනකව්රුහරි එයාව control කරනවා වගේ .ලූනා දනගහපු වෙලේ තමා එ් සුදු වෘකයා ලූනා ලගට අැවිත් ලූනගෙ උරහිස උඩින් එයාගෙ ඔලුව තියගත්තෙ. එයාගේ නහය හරිය ලූනගෙ බෙල්ල හරියෙ අැතිල්ලුවෙ නිකන් කාලෙකින් පස්සෙ දැක්ක කෙනෙක්ව welcome කරන්න වගේ.

"ෆියෝනා"

එ් නම ලුනගෙ කටින් පිට වුනාම එ් වෘකයා එයාගෙ නැට්ට වැනුවෙ එකපාරට අාපු සතුටකට වගේ.ලුනගේ අත් ෆියෝනගෙ කන් පිටිපස්ස අතගානකොට ෆියෝනා හිටියේ එයාගෙ සතුට ,පාලුව ,දුක ,අාදරේ පිරුනු නිල් පාට අැස් දෙකෙන් ලූනා දිහා බලාගෙන .ටිකවෙලාවක් එහෙම ඉදලා එයා නිල් පාටින් දිලිසුනේ ලූනා ටිකක් ගැස්සෙද්දි. ටික වෙලාවක් එහෙම දිලිසුන එ් නිල් අැස් තියෙන ලස්සන සුදු වෘකයා එයාගෙ අැගෙන් විහිදුන සුදු එලියත් එක්ක නැතිවෙලා ගියෙ ලුනාගේ අත්වල අඩ හදක් සහ ඉරක් එකතුවෙලා හැදුන මාලයක් ඉතුරුකරලා.(ෆොටෝ හම්බුනේ නෑ සොලි) එ් මාලේ දිහා ටික වෙලාවක් බලන් හිටය ලූනා  නැගිට්ටෙ අායෙ ගෙදර යන්න.එ්ත් එයා යන්න කලින් එ් මාලෙ දාගන්න අමතක කරේ නෑ .











ඔන්න ඉවරයි .කොහොමද චැප්ටරේ ලස්සනනම් වෝට් එකක් දාන්න. චැප්ටස් කොටයි තමා තව දිගට ලියන්න බලන්නම්. ලස්සනට ලියන්න ට්‍රයි කරා කැතද දන්නෙ නෑ. එහෙනම් ඉතින් bye.luv u❤

RISE OF MAGICWhere stories live. Discover now