anaya-🌸
අනායා class එකට අැතුල් උනා විතරයි තවත් මොකෙක් හරි අැවිල්ලා එයාගෙ අැගට පැන්නා.මෙදාපාරනම් අනායා හිතුවෙ එයාගෙ කොන්ද ලෙෆ්ට් තමා කියලා.
🌸"මොකද අනෙ මේ හැම එකාම අසරණ මගෙ අැගටම පනින්නෙ"
🍀"හරි හරි ඉතින් අාදරේටනෙ මෙයා"luna-🍀
🌸-අනේ තියා ගනිම් උබෙ අාදරේ
🍀-ඔයි ඔයි මේ මං තමුසෙට වඩා වැඩිමල් හොදේ එ්ක හින්දා respect කරපම්
🌸-හරි ඔයි දැන් වරෙම් ඉද ගන්න මගෙ කොන්ද නිකන් නෑ වගේ.එහෙම කියාලා මේදෙන්නා හැමදාම ඉදගන්න පිටිපස්සෙම මේසෙ ඉද ගත්තා.
🍀-අැනි පොඩ්ඩක් මේ පැත්ත බලන්න
🌸-අැයි බම්
🍀-හැරියන්කො!
🌸-හරි හැරුනා දැන් මොකෝ?
🍀-මොකද ඔය කම්මුල තුවාල වෙලා අා
🌸- නෑ නෑ මුකුත් නෑ
🍀-මෙ තමුසෙට මට බොරු කියන්න බෑ කියපම් අර ගෑනි අායෙත් උබට ගැහුවද?
🌸-පිස්සුද බම් අා අන්න ටීචර් අාවා🌸💭- අම්මො නූලෙන් බේරුනේ ටීචර්ට මල් තියලා වදින්න ඔනෙ
@ japan
🍂- maria
🍁- julia🍁-මරියො නැගිටපම්කො .තමුසෙට මන් දැන් කී සැරයක් කතා කලාද නැගිටපම් ඉබ්බියෙ .ඔයි නැගිටපම්!!!!!!!!!!!!!!!!!!!!
🍂-ඔයි මොකාද යකෝ උදේ පාන්දරම බෝම්බ ගහන එකා .එ්යි සහරාන් කෙලින් වරෙම් හැංගි හැංගි ගහන්නෙ නැතුව.මරියා නින්දෙන් කියවනවා.
🍁💭මේකිට මෙහෙම කියලා හරියන්නෙ නෑ හිටහන්කො.
අැගට එකපාරටම වැටුන සීතල වතුර පාරට බය උන මරියා කෙලින්ම අැදෙන් බිම.
🍂පව්කාරයො don't do dog works.
මරියා එහෙම කිව්වෙ බඩත් අල්ලන් හිනාවෙන ජූලියට රවන ගමන්.
🍁-හරි හරි බන් දැන් ගිහිල්ලා ලෑස්ති වෙයන් ඉස්කෝලෙ යන්න උබ නිකන් තෙමිච්ච හෝතම්බුවෙක් වගේ.😂😂
ජූලියා එහෙම කියලා කාමරෙන් එලියට දිව්වෙ මරියා තඩි කොට්ටයක් ජූලිගෙ පැත්තට විසිකරද්දි.
එක class එකක පිටිපස්සෙම පේලියෙ ගෑනු ලමයි දෙන්නෙක් එයාලගෙ ටීචර් පාඩමකියලා දෙනවා අහගෙන ඉන්න ෆුල් try එක දෙනවා.එ දෙන්නගෙන් එක් කෙනෙක් බොහොම අමාරුවෙන් අැස් දෙක අැරන් ඉන්නෙ අනික් එක්කෙනානම් දැනටමත් දොයි.
👩🏫- laura මේ ප්රශ්නෙට උත්තරේ මොකද්ද ? laura! laura!LAURA!!!!
🌺- laura
🌹- sarina🌺-මොකද යකෝ කෑ ගහන්නෙ!
laura එහෙම කියනවත් එක්කම මුලු පන්තියේම ලමයි හිනාවෙන්න ගත්තා
👩🏫-ඔහොමද ගුරුවරයෙක්ට කතා කරන්නෙ අාා
🌺-සොරි ටීචර්
👩🏫- හරි දැන් කියනවා බලන්න මේකට උත්තරේ මොකද්ද කියලා?
🌺-24යි
👩🏫- මේක ඉතිහාසය පීරියඩ් එක නැතුව ගණන් නෙමේ දැන්මම class එකෙන් එලියට!
ටීචර් එහෙම කිව්වම lauraට දැනුනෙ මාර සතුටක් එ්ත පන්තියෙන් යන්න නැගිටිනකොටම sarina එයාගෙ අතෙන් අැද්දා .
🌹-අනේ බම් මාවත් එක්කන් යන්නකො
🌺- ටීචර්!
👩🏫- මොකද ?!
🌺-ටීචර් මේ sarina කියනවා ටීචගෙ කොන්ඩෙ එයාලගෙ ගෙදර ඉන්න බල්ලගෙ නැට්ට වගේලු!
laura එහෙම කිව්වම පන්තියම අායෙ හිනා සාගරේක ගිලිලා ගියා
👩🏫- shhhhh silent!! sarina මේ කියන්නෙ අැත්තද?!
🌹- ඔව් ටීච
👩🏫- අාා එහෙමද දැන් දෙන්නම යනවලා එලියට!!
🌺🌹- THANK U TEACHER !!!
කියලා දුවලා එලියට ගියා
@outside the class
🌹-මොකද්ද යකෝ එ කරෙ මගෙ නම්බුව ලෙෆ්ට්
sarina එහෙම කියලා එකපාරට අතෙන් වතුර බෝලයක් මවලා lauraගෙ මූනට ගැහුවා.
🌺- මොකද්ද සයිබීරියන් වැදිරියෙ කරේlaura එහෙම කියලා අත ටිකක් හෙල්ලුව ගමන් හුලගක් අැවිල්ලා sarinaගෙ skirt එක උඩට ඉස්සුවා.
🌹-ඔයි ඔයි නවත්තපම් !!!!!!!!ඔන්න දුන්නා ෆුල් ට්රයි කරා හොදට ලියන්න.වැරදි මොනාහරි තියෙනවනම් කියන්න.මොකද හිතන්නෙ කිලා comment එකක් දාගෙන යන්න.luv u❤
YOU ARE READING
RISE OF MAGIC
Fantasyලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැත...