Jasmine pov....." ඔන්නියෝ මම ආවෝ.............."
මම උඩ පැන පැනම ගේ ඇතුලට දුවගෙන ආවේ වෙනදා වගේ නෙවේ අද මට පොඩ්ඩක් සතුටු දවසක් නිසා. කිචන් එකේ හිටිය ඔන්නිගේ කරේ තමයි මම ගිහිල්ලා නැවතුනේ.
" ආ මොකෝ මෙච්චර සතුටින් ආ......."
ඔන්නි හිනා වෙලා අහද්දී මට එයාගේ කම්මුල් මිරිකන්නමයි හිතුනේ එයා ඒතරම් කියුට් අනේ. ඔවාට තමා ඔප්පා රැවටුනේ.
" මම බැජ් ටොප් මේ පාරත් "
ශර්ට් එකේ කොලර් එක උස්සලා ඔන්නිට ඇහැක් ගැහුවේ මම හෙන ආඩම්බරෙන්.
" නියමයි අද එහෙනම් ස්පෙශල් වොෂ් එකක් දාගෙන එන්න එහෙනම් . "
ඔන්නි කියද්දී මම ඔන්නිව බදාගෙන ලොකු උම්මා එකක් දුන්නා. හී මගේ ඔන්නිගේ නම සේරා. ලී සේරා ඒත් ඒ ඉස්සර දැන් පාක් සේරා. ඔව් ඔව් බැන්දා. මගේ පොඩි කාලේ ඉදන් හැමදේම හොයලා බලලා කරේ ඔන්නි තමා ඔම්මයි අප්පායි හිටියත් එයාලට අපිට වඩා බිස්නස් ලොකු උනා. අපි පොඩි කාලේ ඉදන් හැදුනේ තනියම. මට අම්මා කෙනෙක් උනේ මගේ ඔන්නි.
එතකොට එයා බැන්දේ පාර්ක් ජේහන්ව ව. ඔප්පාත් හුගක් හොදයි . ඔන්නි බැදලා යන නිසා මම අපේ ගෙදර තනියම හින්දා ඔප්පා මාවත් බලෙන්ම එයාලා එක්ක උස්සන් ආවා. මම කොච්චර බෑ කිව්වත් මේ මනුස්සයා මාව මෙහාට ගෙනල්ලාමයි පස්ස බැලුවේ. එයා මට හරි ආදරෙයි .
" මම වොශ් එකක් දාගෙන එන්නම්. "
___________
ජස්මින් වයස අවුරුදු 23 වුන ලස්සන තරුණියක් . ඉගෙනීමට හුගක් දක්ශයි වගේම ඩාන්සින් වලටත් හරිම දක්ශයි. දකින කෙනෙක් දෙපාරක් හැරිලා බලන ලස්සනක් ජැස්මින්ට තිබුනේ. ඉණෙනුත් පහලට දිග කලුපාට කොන්ඩේ . හීනි ඇ වගේම රතුපාට හීනී තොල් කෙල්ලට ගෙනාවේ අමුතුම ලස්සනක්. වචනයේ පරිසමාප්තියෙන්ම ඇය කුමාරිකාවක් වගේ. කුඩා කල ඉදන්ම ඔන්නිගේ ආදරේ මැද තමයි කෙල්ල හැදුනේ. ඔම්මයි අප්පායි බිස්නස් එක්ක බිසී වෙද්දී කෙල්ලෝ දෙන්නව එයාලට හුගක් මග ඇරුනා. ඉස්සර කෙල්ල ඔනේ තරම් ඒ නැති උන දෙමාපියන්ගේ ආදරේ හොයන්න ඇති ඒත් දැන් කෙල්ලට ඒක ගානක් නෑ ඒ ගැන.
YOU ARE READING
The game of fate | PJM |
Fanfictionදෛවය විසින් නපුරු දැඩි චරිතයක් කල තරුණයෙක් සාදාරණය සදහා කරන අරගලයක් . වැරදිකරුවන්ට නීතියෙන් දඩුවමක් නැත්නම් නීතිය පසෙකලා ඔහුට ආවේනික ක්රමයෙන් සාදාරණය ඉශ්ට කිරීමට ඔහු පෙළබෙන එක වැරැද්ද , ඔහු වැරදි ද? මේ අතර හමුවන අහිංසක දගකාරියක් ඔහුගේ දරදඩු නපුරු...