chapter 2 🌹

311 60 2
                                    


රෑ කෑම මේසෙට වාඩිවෙලා ජේහන් , සේහා , ජස්මින් වගෙම ජිමින් හිටියේ හුගක් සතුටින්. ජේහන් හිටියේ ජිමින් ආපහු ආපු එකට හිතින් සතුටු වෙමින්.

" ජස්මින් කොහොමද එක්සෑම් එකේ රිසාල්ට් . "

ජේහන් අහද්දී කෙල්ල දත් සෙට් එකම දාලා හිනා වුනා. ජිමින්ගේ දගකාර ඇස් මොහොතකට ජස්මින් පැත්තට යොමු උනේ ඇගේ පිලිතුර බලාපොරොත්තුවෙන් .

" මම මේපාරත් බැජ් ටොප් ඔප්පා . "

කෙල්ල හිනා වෙලා කියද්දී ජේහන්ට ලොකු හිනාවක් ගියා.

" වෝ නියමයිනේ කෙල්ල........ ඒත් ප්‍රින්සිපල් අද මට කතා කලා. "

කෙල්ලට එක ඇහු නම නම් තිබ්බ සතුට වාශ්ප වෙලා ගියා. සේරා ජස්මින් දිහා බලාගෙන ඉන්නවා වගේ කියලා දැනුන නිසා කෙල්ල ගොං හිනාවක් දැම්මා.

" ඇයි ඒ පාර මොකක්ද කරලා තින්නේ මෙයා ජේහන් . "

" වැඩි දෙයක් කරලා නෑ ඒ කොල්ලා හොස්පිට්ල් . අතකුයි කකුලකුයි කැඩිලා. "

ජේහන් සුප් එකට අවදානේ දීගෙනම කියද්දී සේරාට දැනුනේ ජස්මින් එක්ක පුදුම තරහක්.

" ජස්මින් මොකක්ද මේ වැඩේ තේරුම ආ........ ඔයා කෙල්ලෙක් ඒ විදිහට හැසිරෙන්න. "

" ඉතින් මම නිකන් ගහන්නේ නෑ නේ එයාලා මට කරදර කරන්න ආවා. ඉතින් මම අතට අහු වුන එකෙන් ගැහුවා. අනික මම නෙවේ වැඩිපුර ගැහුවේ. "

ජිමින්ට හිනා ගියේ කෙල්ලගේ නිදහසට කරුණු ඇහුවම. ජිමින් හිතාගෙන හිටිය තරම් කෙල්ල අහිංසක නෑ කියලා ජිමින්ට තේරුනේ දැන්.

ජස්මින් ජිමින් දිහා බලද්දී දැක්කේ ප්ලේ ෆුල් හිනාවක් දාගෙන සුප් එක බොන ජිමින්ව .

" දෙන්න හිතයි මූණ ඇද වෙන්න "

Next day morning ......

උදේම නැගිට්ට ජස්මින් යුනිවර්සිටි යන්න ලෑස්තිවෙලා පඩිපෙළ බැහැලා කිචන් එකට ආවේ සේරාට කිස් එකකුත් දෙනගමන්මයි.

" ඔන්නියෝ තාම තරහද ........"

කෙල්ල එලවලු කපන සේරාගේ මූනට පාත් වෙලා කියුට් ඇස් වලින් බලන් ජස්මින් සෙරාගෙන් ඇහුවත් සේරා ජස්මින් ව දැක්කේ නෑ වගේ හිටියේ වුවමනාවෙන්මයි.

The game of fate | PJM |Where stories live. Discover now