"මෙහෙමයි මුලින්ම ඔයාලා එයාගේ අවදානේ ගන්න ඔනා එකට ඔයගේ crash එකේ අකමැති දේවල් කරන්න උදාහරණයක් විදියට ඔයාගේ crash එක කලු පාටට කැමති නැත්නම් ඔයා හැකිතාක් කළු අදින්න මේක පළවෙනි ක්රමේ මෙකෙන් කරන්නෙ වෛරය ආදරේකට පෙරලීම
එතකොට අනිත් එවා
දෙවනි ක්රමේ සතියක් විතර එයාගේ පස්සෙන් යන්න; එයාට උදව් ඔනා හැමදෙයක්ම හොයල බලලා කරන්න පුලුවන් තරන්ම එයා ලගින්ම ඉන්න ඊලග සතියේ එහෙම කරන එක නවත්තන්න හැකිතාක් මග අරින්න එයාව
හෑ එකෙන් මොකද්ද වෙන්නෙ
මෙහෙමයි එයා ලගින්ම ඔයා ඉදපු නිසා එයාට දැනෙනො ඔයා නැතුව අඩුවක් වගේ ඊට පස්සෙ ඔයා එයාව මගාරිද්දි එයා එනො ඔයාව හොයන් ඇවිල්ල ඇවිල්ලා ඔයාව හොයලා හොයලා නිකම්ම ලව් එකක් ඇතිවෙනො මේ මගාරින එක එයා මොකකට හරි බැන්න දවසක ඉදන් කලොත් වඩාත් සාර්ථකයි
වාහ් ගැන්මෙන් ඉතෑකි
ඔව්
තුන්වෙනි ක්රමේ තමයි හොරෙන්ම එයාට උදව් කරන්න පොඩි පොඩි තෑගියවන්න ඔයාට ෆේක් නාමක් දාන් උදාහරණ කිව්වොත් මන් කලොත් එයාට තියන හැම සේක්රට් මැසේජ් එකකම හිනාමූනක් අදිනො එවගේ තමන් බව හදුනගන්න පුලාන් වෙන්න ඔනා හැබැයි එක පාරට බැරිවෙන්නත් ඔනා ඔය දෙන්නගේ මතක සම්බන්ධයි නම් ගොඩාක් හොදයිතෙරුන්නෑ වගේ
හරි එහෙනම් මන් සහස් අයියට සේක්රට් මැසේජ් එකක් යවනවනම් මන් ඒ කොලේ කොනක ගහනො මිස් කිස් කියලා
වාහ් මාරු
එතොකොට දැන් ඇයි උදාහරණෙට සහස් අයියවම ගත්තෙ"
ඔ නෝ දැන්නම් ඉවරයි මොකට එකාවම මතක් උනාද මන්දා දැන් උත්තර බදින්න එපැයි කට්ටියම කන්න වගේ බලන් ඉන්නෙ.
"මෙහෙමයි
ඔව් ඉතින්
මට මතක් උන නම මන් කිව්වෙ අනික මන් මොකටද මගේ තරහකාරයාට සේක්රට් මැසේජ් යවන්නේ
එකත් ඇත්ත
මන්නම් කැමති රොමෑන්ටික් හැන්සම් බෝයිස්ලාට අක්කා
මන් නම් හොද බුද්ධිමත් අවංක කොල්ලෙක්ට
හුම් හුම්
YOU ARE READING
Dear Diary
Romanceඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy...