෴ අවසන් වරට ලියමි ෴

30 3 2
                                    

,"ඒයි කොහෙද මාව ඇදන් යන්නෙ

රිසච් එකට

ඔහොම ඉන්නවා මන් තමුන්ගේ නමවත් දන්නෑ"

එය ඇසූ පමණින්ම ඉදිරියෙන් ඇවිද ගිය පුද්ගලයා නතර විය. මෙලෝ සිහියක් නැතුව කියව කියව ගිය ඩිලු නැවතුන කෙනාගෙ ඇගේ වැදුනා.
"ආව්... මගේ නහය. ඔහොම හිටිගමන් බ්‍රෙක් ගහනවාද "

එය ඇසු සැනින් ඔහු ඩිලු දෙසා බරවිය.
"බ්‍රේක් ගහන්න මන් වාහනයක් නෙවෙ කෙට්ටු මිසී

ඒයි මොකද්ද කිව්වෙ දිගන්චියා.

ඔනා එකක්

ඔහොම ඉන්නවා දිගන්චියා."
ඔයාලා බලනවා ඇති කවුද මේ දිගන්චියා කියලා දිගන්චියා තමා විදුර. විදුර ඩිලූව දැක්ක දවසේ ඉදන් එයාට ඇහැ දාගෙන ඉදපු කෙනෙක් ඉතින් තනිකඩයි කියලා වැලලුණ ඩිලූට මංගල සීනු එසේ නාද විය්.

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

ආදරණීය කාලයක් මෙහෙම ගෙවිලා ගියා මාවත් සහස්වත් එකතු කරලා. සහස් අයියායි සීනිය අක්කලාගෙයි ග්‍රැජුවේශන් එක ඉවර වුනා සහස් අයියා නම් එයාගෙම බිස්නස් එකක් පටන් ග්ත්තා එකෙම පයිතා කෙයාන් වැඩට ගියා. ඉතින් එයාලාගෙ යාලුකම නම් කැඩුන්නෑ අද මගේ අන්තිම දවස මේ කැම්පස් එකෙ ගෙවන. එහෙම කිව්වට ආයි දවසක් එනවා ග්‍රැජුවේශන් එකට. මගේ ජීවිතේ ගෙවුන සුන්දරම කාලෙ මේ කැම්පස් කාලෙ.

"ඒයි කිස්සින්නාගේ වයිෆි මේක මගේ ලාස්ට් වොනින් එක ඔය පෝත පැත්තකට දාලා එන්වද නැද්ද.

එනවා එනවා

එන්නකො අනේ අද අන්තිම දවස"

මුල්කාලෙ අපි පුදුම ආසාවකින් නූඩ්ල්ස් කෑවත් අන්තිමට වැඩි කල් යන්නෙ නැතුව නූඩ්ල්ස් එපා වුනා අපිට ඒත් අද අන්තිම දවසේ පරණ මතක සිහිවෙන්න අපි ආයිත් රයිස්කුකර් එකක් පිරෙන්න නූඩ්ල්ස් හැදුවා.

"අයි මිස් යූ

මිස් යූ ටූ ඕල්

අනේ මට යන්න බ්ලෑ වගේ.

මොකද උබලා බීලා වගේ

හංසි අක්කෙ

ඔ පොඩි එකො

මට යන්න බ්ලෑනේ

බ්ලෑ නෙවෙ බෑ කියාන් බහතොරන උන් වගේ තාම

ඔන්න කට්ටියම බොන්න ඩිලූස් ස්පෙශල් ෆලූඩා"
බය වෙන්න එපා එදා ලික්විඩ් කේස් එකෙන් පස්සෙ තව තව බඩ යන කෑමජාති ගොඩාක් හදලා දැන් එයාට කෑම හදන්න පුලුවන් මේ සියල්ලෙන්ම අගතියට පත් මා වෙනුවෙන් තප්පර අරික්කාලක නිහඩතාවක්.

"රසද"
හැමෝම මූනට මූන බලාගත්තා.

"රස නෑද?

හාහ්හා අම්මො මෙන්න අඩනත් වගේ

රසයි රසයි ගොඩාක් රසයි

ඔයාලා මගේ හිත හදන්නනෙ කියන්නෙ

බීලා බලන්න ඔයත්

එ .................

ඩිලු ඒ කතා කරනො

මොකද වුනේ

ඩිලු..........

මන් අන්තිමට රසට කෑමක් හැදුවා යේ......

මෝඩි අපි ඔක්කොම බය කලා."

ඔන්න ඉතින් ඔහොම තමා වුනේ එහෙනම් මන් පොරොන්දුවුනා වගේම කතාව අවසන් කලා.







A/N
හායි. ඔන්න කතාව ඉවරය් ආසාවෙන් කතාව කියවපු හැමොටම ස්තූතියි. මන් තව කැම්පස් කතාවක් අරන් එන්නම් හැබැයි ඉට කලින් කියන්න ඔයාලාට ඔන මොන වගේ කතාවක්ද ඊලගට

ඔන්න කමෙන්ට් එකක් හලන් යන්න අනිවාරෙන්.

අවවාදයයි සැබෑ කැම්පස් ජීවිතේ ඔයවගේ කියලා හිතන්නවත් එපා සමහර දේවල් ඔය වගේ තමා ඒත් ඔක්කොම නෙවෙ. ඔතරිත් කලින් හිතන් ඉදියෙ ඔහොම කියලා තමා ඒත් දැන් දන්නො ඔක ඔහොම නෙවෙ කියලා

එහෙනම් මන් නවතිනො එන්නම් තවත් ලස්සන කතාවක් අරගෙන.

Dear DiaryDonde viven las historias. Descúbrelo ahora