මගේ ඔලුව පුදුම විදියට රිදෙනො එදා කොන්සට් එකෙන් පස්සෙ මොනා වුනාද මන්දා මන් දැන් ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බෑ. කොහේ වුනත් ඇදක් උඩ. ඇස් පිහාටු ඇරගන්න බැරි තරම් බරයි. මගේ අතත් කවුරුහරි තද කල්ලා අල්ල ගෙන වගේ.
කවුරුහරි එනවා."ගුඩ්මෝනින් සහස් අයියෙ
ගුඩ්මෝනින් නංගි"
එ කටහඩ ඩිලූගේ වගේ එ කියන්නෙ ආවෙ ඩිලූ එ වගේම දැන් උදේ. හෝව් පොඩ්ඩක් ඉන්න; පොඩ්ඩක් ඉන්න. දැන් මෙතන කිස් සින්නත් ඉන්නොද? බැරිවෙලාවත් මගේ අත අල්ලන් ඉන්නෙ සින්නද?
"ඔයා නිවාට කැමති වගේ
...............
ඔයා මොනවත් කියන්න ඔනා නෑ මේ පැය කීපෙ ඔයාගේ හැසිරීමෙන් එක පැහැදිලියි.
................."
කෙටි නිහඩතාවක් වගේ. කවුද ඔලුව අතගාන්නෙ දැන්
"නංගි හිතන්නෙ එයා මට කැමති වෙයිද
දන්නෑ ; සමහර විට කැමතිවෙයි. ආ.... හැබැයි මේ ටිකේ එයාට කැන්ඩිබොක්ස් එවනො කවුරු හරි. නිවා එ කැන්ඩි බොක්ස් එක එනකම් මග බලන් ඉන්නෙ
එහෙනම් හරි
ඇ....."
අයියූ මේ මැට්ටිට තෙරෙන්නෑ නේ ; මේ කියන විදියට කැන්ඩිබොක්ස් එක එව්වෙ කවුද කියලා. තවත් ඇස්වහන් හිටියොත් ඩිලූ ගමකාවි
" ඔයාට ඇහැරුනද දැන් කෝමද ඔයාට කොහෙ හරි රිදෙනවද"
සිහි නැතිවෙලා සිහිය ආව මනුස්සයෙක්ගෙන් මේ තරම් ප්රශ්න කන්දරාවක් අහනවාද?"මන් හොදින්
මන් යන්නම් නංගි නිවාරව ඔයා බලාගන්න. මොනාහරි ඔනා වුනොත් මිස් කෝල් එකක් ගහන්නකො මන් එන්නම්."
ඇයි දැන් මේ යන්නෙ ඇහැරෙනකම් ඔලුව අතගගා ඉදලා
"ඇයි කිස් සින්නා මෙතන
සිහිය නැතිවෙලා පැයගානක් ඉදලා අපි හැමෝම හොදටම බයකල්ලා ඔයාට අහන්න තීන ලොකුම ප්රශ්නේ ඔකද
හරි ඉතින්
මොකද සින්නට හිත ගියාද
..............
ඕඕ හිනාවෙන් පේන්නෙ කැමති වගේ
කහ්ම් කහ්ම්; සොරි මට අමතක වුනා මේ බෙහෙත් ටික ඩොක්ට දෙන්න කිව්වා."
YOU ARE READING
Dear Diary
Romanceඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy...