෴අතුරුදන් වීම෴ (bones )

23 4 0
                                    

නෙතාරා ඇඩුවෙ ඇහැට වැලි ගිහින් නෙවෙයි කියන එක තෙරෙන්න පයිතාට වැඩිවෙලාවක් ගියේ නෑ.  ෆැකල්ටි එක ඇත්තට යද්දි දැක්ක දේ නිසා

"එ බන් කෙයානයා ............

ඔ කියාන් පයිතා

මන් වැරදි වෙලාවක ආවා වගේ. පුදුමයක් නෑ අර කෙල්ලා අඩන් ගිය එක

කවුද

නෙතාරා ; ආ ......මේක උබට දෙන්න කිව්වා එකි

මොකද්ද වුනේ ඇයි නෙතාරා ඇඩුවේ

වුනේ මොකද්ද කියල කෙයානය උබ මට වඩා දන්නොනේ බොක්ක මන් යනො මට වැඩතීනො"

"මොකද්ද කෙයාන් එ වුනේ. හැමෝම දන්නොනේ මන් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා"

කෙයාන්ට වුන කිසිම දෙයක් හිතාගන්න බැරිවුනා ඒත් එයාට තේරුනේ එක දෙයයි මේ හැමදේටම හේතුව දෙව්නි කියන එක විතරයි.

"දෙව්නි අපි අතර එහෙම මුකුත් නෑ. එහෙම හිතන් ඉන්නෙ ඔයා විතරයි. ඔයා මට නිකම් යාළුවෙක් විතරයි.

මොකක් මන් ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ

කවද්ද මන් ඔයාට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා? කිව්වෙ කවද්ද? කියනවා කවද්ද? මන් එහෙම කිව්වෙ"

කෙයාන්ට තිබුන වේදනාවයි කේන්තියයි එක්ක එයාට දෙව්නිත් පිටින් පිටකරා.

"දෙව්නි මන් ඔයාට වෛරකන්නො මගෙන් ඈත්වෙලා ඉන්න.
ඔයාගෙන් තීන්නෙ පුදුම කරදරයක් අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා තමයි. අපි අතරෙ වෙන මුකුත් නෑ. "

කෙයාන් එතනින් යන්න ගියත් දෙව්නි එතනම නතරවුනේ බිදුණු හවතින්. එයාට කවදාවත් කෙයාන් අයිති වෙන්නෑ කියන දේ එයාට දැනුන දවසේ ඉදන් එයා හිටියේ බයෙන්, සැකෙන් දැන් එ හැමදෙයක්ම ඇත්තක් වෙලා.

මැනේජ්මන්ට් ෆැකල්ටියට ඇතුල්වෙන තැන පූසො දෙන්නෙක් රන්ඩු වෙලා එක අනික් එකාව දාලා ගියා. දෙව්නි හදවතේ වේදනාව පැත්තකින් තියල එ පූසට තුවාලද බලන්න ලගට ගියා.

"ඔයාට පේන්න කිසිම තුවාලයක් නෑ නේද

මියෑව්.............

පූස් පැටියො ඔයත් හරියටම මන් වගේ "

දෙව්නි එහෙම කියද්දි කොහෙදො ඉදලා තවත් පූසෙක් එ පූසා ලගට ආවා.

"ඔයා තනිවෙලා නෑ නේද "

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

ලෙක්චස් ඉවරවෙලා පනකඩාගෙන දුවන්නෙ ඉක්මනින් නාගන්න. හොස්ටල් ජීවිතේ නානවා කියන එක ලේසි වැඩක් නෙවෙ එකටත් තීනවා ලොකු අරගලයක් කරන්න.

"මන් ආවා
අහ් කවුරුත් නෑනේ මන්ද මුලින් අද"

එකත් හොදයි ඉක්මන්ට වොශ් එකක් දාගන්න ඔන. අද මගේ තේ හදන දවසනේ.

වොශ් එකක් දාන් තේ හදද්දිම වගේ හැමෝම ආවා හංසි අක්කා කැන්ටින් එකෙන් තේ එක්ක කන්න උලුදු වඩේ ගෙනත් තිබුනා උලුදු වඩේ එක මැදට සම්බල් දාලා තීඉනකොට කවුද කන්න අකමැති. අපි කාටත්වඩා උලුදු වඩේ පෙරෙතයා නෙතාරා උලුදු වඩේ කොතනද නෙතාරා එතන. ඒ තරම්ම උ උලුදු වඩේවලට ආදරෙයි. අද නම් නෙතා තාම නෑ එ නිසා අපිට උලුදු වඩේ කන්න පුලුවන් නැත්නම් නෙතා අපේ උලුදු වඩේවලටත් වැඩේ දෙනො

"එ නෙතා තාම නෑනේ බන්

එකනේ එයාගේ තේ එකත් නිවෙනො

මන් එයා ආවම ආයි තේ එකක් හදලා දෙන්නම්.

මන් කෝල් එකක් අරන් බලන්නම්

හා

කෝල් එක අන්සර් කරන්නැද්ද

ඔව් චේති අක්කෙ ෆෝන් එක ඔෆ් කල්ලා වගේ

නැත්නම් බැට්‍රි බැහැලද දන්නෑ

ඉන්න ඉන්න මන් සහස් අයියට කෝල් කල්ලා කෙයාන්ගෙන් අහන්නම් එයා කෙයාන් එක්කමනේ ඉන්නෙ

ඕ එහෙම කරන්න"

කෙයාන් කියපු දෙයින් එයා එක්ක මට කේන්තියක් ආවා එ වගේම නෙතාරා ගැන ලොකු බයකුත් දැනුනා.  කෙල්ල මොනවා  හරි මෝඩ වැඩක් කරගෙනද කියල්.

"ඉක්මන් කරන්න නෙතාරා හොයන්න යමු

ඉන්න මේවා ගන්න එලිය වහිනො

යමු ඔයාලා අක්බාර් පාලමෙන් එහා පැත්ත බලන්න මායි හන්සි අක්කායි ෆැකල්ටිය බලන්නම්

මන් ලයිබ්‍රි එක පැත්ත ගෙම්බා කැන්ටින් පැත්ත බලන්නම්

හරි සහසුයි කෙයාන්ලා සෙට් එක එලියෙ බලයි 

හරි යමු හම්බුන ගමන් ගෘප් එකට මැසේජ් එක දාන්න."





A/n

මේක පොඩියි මේක පොඩියට දුන්නෙ රෑට ඉතුරුටික දෙන නිසා.

Dear DiaryWhere stories live. Discover now