මන් නිකම් හොමනක් දැකපු ගානට රූම් එකට ආවා.
" නිවා මොකො සීන් එකඋබ හොදින්නෙ"
මාව දැකලා රුමියොත් බය වෙලා"එයා මට ආදරෙයි කියලාද කිව්වෙ."
හැමෝම වික්ශිප්ත වෙලා"ක.....ක..කවුද ආදරෙයි කිව්වෙ
කිස්සින්නද
කිස්සින්නා නේද
හ්ම්
ඔයේ චෙති අක්කා චිප්ස් පැකට් දෙකක් ණයයි මට
නෑ එකයි හොදේ
ලේයිඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්
ඇ ජෙන්ට්ල්මන් ලා කොහෙද මෙහෙ මේක ගර්ස් හොස්ටල් එකක්
හයියො කියනකම් ඉදින් කො
ලෙයිඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් මේක් සම් නොයින්
ඕඕඕඕඕඕඔ"
මුන් සෙට් එක ලග තින හැම බඩුවකටම ගහනො තව වෙලා ගියොත් මේට්‍රන් එයි මේ පිස්සො රැල අවුද බලන්න
"ලෙට්ස් වෙල්කම් කිස්කින්නාස් ගර්ල් ෆ්‍රෙන්ඩ් නිවා"
මෙහෙමත් පිස්සො රැලක් කියන්න වගේ මාත් නිකටට අත ගහන් බලන් ඉදියා මොකද වෙන්නෙ කියලා."එහෙනම් පාටි......."
ඔව් ඔව් දැන් පාටි තමා මගේ නුඩ්ල්ස් සන්චිතේ හිස් වෙනකම් පාටි. කියන්න අමතක වුනානෙ අපේ රූමියොන්ගෙ පාටි ස්ටයිල් එක තමයි නුඩ්ල්ස් පාටි. මේක ඉතින් අමාරුත් නෑ. අපේ රුම් එක රයිස් කුකර් එකට කොත්තුමී පැකට් පහක් කඩලා දාල තම්බලා ගන්න තියෙන්නෙ ඒත් ගොඩාක් දාන්න බෑ මොකද මෙහෙ සැර කන බැරි එකෙක් ඉන්නො නේ." එහෙනම් නිවාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ලැබීම නිමිත්තෙන් චියර්ස්
චියර්ස්///"
ඔයාල හිතන්නෙ මොනවා හරි වැනෙන ජාතියක් ගැහුවා කියලා ද ? කෝපි කෝපි කෝප්පවලින් තමා ඔය චියර්ස් ගෑවෙ.බඩ පැලෙන්න කාලා නිදාගත්තා කියලාද හිතුවෙ එච්චර වාසනාවක් කොහෙන් ද මේ කැම්පස් ජීවීන්ට කාලා ඉතින් පාඩම්කරන එක තමා කැම්පස් ජීවියෙක් නම් පාඩම් නොකරපු දවසක් මතක නැතුව ඇති. එහෙම තමා මෙහෙ නැතුව ඉතින් ඩිග්‍රිය බන්දේසියක තියලා දෙන්නෑ ඉස්සර A/l ටීච කියනො වගේ. එකට කන කට්ට දන්නෙ කැම්පස් ජීවීන්ම තමා.
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
තේ හදන එකත් වෙනම කලාවක් නේ. හොස්ටල් එකේ එකට ජීවත්වෙන කොට හැම වැඩක්ම බෙදාගෙන කරන්න ඔනා දන්න නොදන්න හැම දෙයක්ම එකෙන් ඉගෙන ගන්නො අපේ රූම් එකේ නම් කෝප්ප හෝදන එකේ ඉදන් කෑම උයන එක දක්වාම යන්නෙ රවුමකට
අද ඩිලුගේ දවස. එ කියන්නෙ අද උදේ තේ එකෙ ඉදන් භයානකයි බොරුවට අවදානමක් ගන්න ඔනා නැති නිසා උදේම මාරුවෙන එක සැපයි."ඩිලු මට තෙ හදන්නෙපා හොදෙ මට එසයින්මන්ට් එකක් තියෙනවා එ නිසා මන් කලින් යනවා.
අනේ මට කෝපි එක අරන් දීලා යන්නකො උස මදි"
ඩිලු ඉයන්නෙම සූටි බිම්මලක්. ඔය මිටි ජීවිත මොනා හරි උඩින් තිබුනම සෑහෙන්න අසරණ වෙනො."කවුද බන් කෝපි එක මේ තරම් උඩින් තිව්වෙ
ගස් නගින්න ඔනා කෝපි එක ගන්න
මන්
එ මොක්ක් නෙතා
අපේ ලෙචා කිව්වා කොපි ඔනාවට වඩා බොන්න ඔනා නෑ කියලා ඔයාලා තුන්වේලටම කෝපි බොනොනේ "
මමයි ඩිලුයි ඔලුවෙ අතගහගත්තා. මූ නම් මොළ ගෙනාව නැවක්.
"හැම එකම පොතෙ හැටියට හරියන්නෑ බන්
ඔව් උදේට කෝපි එකක් නැත්නම් කිස් ගතියක් නෑ"
හංසි අක්කාත් වොශ්දාලා රූම් එකට ආවා විතරයි කෝපි අර්බුදේ.
"එ වුනාට ඔනා නෑඅනේ සුදා උදේට විතරක් වත් බොන්න දියන්කො
මේ වැඩිය ඉල්ලන්න එපා හෙට ඔකා කෝපි බෝතලේ සේප්පුවක දැන්මොත් ඔහොම වත් ගනා බෑ
ඇත්ත මුගේ හැටියට එකත් කරන්න බෑ"
හරියටම කිව්වොත් මේක කෝපි සහ තේ අතර සටනම් නෙතාරා තේ ජීවියෙක් අනිත් අය කෝපි ජීවියො කොම හරි සටන අවසන් වුනේ කෝපි ජීවීන් අනාගත සුභ සිද්දිය සදහා කෝපි එපා කියලා.A/N
මාගෙ ආදරණීය රීඩර්ස්වරුනි පොඩි චැප්ටර් එකක් තමා දුන්නෙ හේතුව මට එපා වෙලා ඉන්නෙ දන්නවද writer කෙනෙක්ට තියෙන ලොකුම දිරිගැන්වීම ලොකුම සතුට එයාගේ රීඩස්ලාගෙ කමෙන්ට්ස් ඉතින් ඔයාලා මට දිරිගන්වන්නෑනෙ.
මන් කියපු දේ තේරුනාද ඉක්මන්ට ඔනා නම් ඉක්මන්ට දිරිගන්වන්නත් ඔනා

BẠN ĐANG ĐỌC
Dear Diary
Lãng mạnඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy...