මාගේ හිතාදර පාඨක වරියනි /වරුනි මන් දන්නො කේන්තියෙන් ඉන්නෙ කියලා. සමාවෙන්න ඉතින් මට ඩේටා අර්බුදයක් ආවා.
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
තවත් අලුත් දවසක ආරම්භයත් එක්ක නැගිටින්න දැන් පරක්කුයි කියන්න වගේ ඉර එලිය කාමරේට එනවා. කොම නැගිටින්නද ඊයෙ රෑ දුඅ අහන අක්කලා වෙලා නේ හැමෝම. වෙලාවකට කොල්ලො සෙට් එක එක්ක කේන්තිත් එක්ක මොකද අපේ පොඩි එකාව ඇඩෙව්වානේ. දැන් නැගිට්ටවන්න ඔනා කට්ටියව මොකද හොස්ටල් එක ගෙදර වගේ නෑ.
" අයියො හංසි අක්කේ ඇයි කලින් නැගිට්ටුවෙ නැත්තෙ
එකනේ බලන්නකො දැන් බාතෲම් පෝලිමේ
මන් නැගිට්‍ටුව කවුද කිව්වෙ තාම උදේ වැඩි කියලා
හරි හරි යම් යම් සිදුවීම් වුනා තමයි එ වුනාට ඔයාට තිබුනා අපිව නැගිට්ටන්න."
හැමෝම ඔලුව හොල්ලලා එකට එකග වුනා අන්තිමට මන් තමා වැරදි කාරයා. වෙරි බෑඩ් කියන්නත් සෑඩ්.
"ඇන්ටී වතුර ඉවරායි"
ඔක ඉතින් අලුත් දෙයක් නෙවෙ පනහක් හැටක් ඇගහෝදනකොට උදේට ඔහොම වෙනො. ෆ්ලො එකෙන් ෆ්ලො එකට වොශ් රූම්ස් තිබුනට ළමයි ප්‍රමානෙ එකක් පොලින් තමා.
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
ඔන්න දැ තමයි රිලෙ එක තියෙන්නෙ රිලේ කිව්වෙ සහය දිවීමට ඇයි පරක්කුයිනේ. පරක්කු වුනා වගේ නෙවෙ ලෙක්චර උඩ පැන පැන බනිනකොට සැපායි" අද පාඩම micro icon "
කට්ටිය පර්ක්කු වුනත් ඉක්මනින්ම තම තමන්ගේ ෆැකල්ටිවලට පැනගත්තා
"නිවා බලන් උබඑන වෙලාව
කෑගහන්න එපා බන් ලෙචාට ඇහෙයි.
හරි බයවෙන්නෙපා උබටත් එක්ක සයින් කලා අපි
අම්මො තැක්ක්‍යු බන්"
පුදුම වෙන්නෙපා හැමොටම ගහන්න පුලුවන් අත්සනක් තියාගන්න කියන්නෙ ඔකයි. මඒ යාලුවා ලසා මට පෙරලෙන්න ගිය ලොකු බාල්දියකින් බෙරුඒ ඔහොමයි.
"ඔය කොනේ ඉන්න දරුවා "
මළා අද ඉවරයි කරුමෙට වත් ප්‍රශ්නයක් ඇහුවොත් ලොස්ට් තමා.
YOU ARE READING
Dear Diary
Romanceඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy...