෴අභිරහස් පෙම්වතා෴

25 6 1
                                    

"නිවා ඔයාට පැකේජ් එකක්; හැම මාසෙම එන එකද කොහෙද

නෑ නෑ අනේ හැම මාසෙම එන්නෙ අපේ මාමා එවන එක

අච්චර කෑම එවන්නෙ අපි යුද්ධයකට යනවා කියලා හිතාගෙනද

නෑ නෑ හංසි අක්කෙ එක දවසක් මාමා දවල්ට කෑවද ඇහුවාම මන් කන ගමන් ඉදියේ මැසෙජ් කරන්න බැරි නිසා කැන්ටින් බත් එකේ photo එකක් යැව්වා එදා ඉදන් එ මනුස්සයා හිතන් ඉන්නෙ මන් ඉතියොපියාවෙ හරි සොමලියාවෙ හරි ඉන්නෙ කියලා

මරු හැබැයි ඔයාගේ මාමා නම් අපිට නෑ නේ එවගේ මාමලා

මේක නම් මාමා එවපු එකක් නෙවෙ වගේ

කොමද හරියටම කියන්නෙ

මේකනේ චේති අක්කෙ මාමා එවන්නෙ එයාගේ කම්පැනි එකේ කුරියර් එකෙන් මේක් එහෙම කුරිය කරපු එකක් නෙවෙ වගේ

ඔව් නේ, බොම්බයක්වත්ද

පිස්සුද මෙයාට බොම්බ එවන්නෙ මොකටද

නෑ කියන්න බෑනේ ඉතින්

පිස්සු කියවන්නැතුව ඉන්න ඩිලූ

බලන්න ඔක කොහෙන්ද ආවෙ කියලා

මෙකෙ ඇඩ්‍රස් එකක් නෑ නෙතා

එ නම් ශුවර් බෝම්බයක්"

කවුද අනේ මට බෝම්බ එවන්නෙ එ තරන් මාත් එක්ක තරහා කවුද බැරිවෙලාවත් මේක බොම්බයක් නම් මීට වඩා මේ පෙට්ටිය බර වෙන්නෙපැයි ඩිලූට නම් පිස්සු. බොම්බයක් හරි ඔනා එකක් හරි මන් අරිනො පෙට්ටිය.

" මෙන්න තීනො බෝම්බේ

ඩිලූ ඔයා බෝම්බෙ කිව්වෙ චොක්ලටුයි පෙපමින්ට්වලටයිද

අපිවත් බයකලා

ඕඕ නිර්නාමික තෑග්ගක් වගේ

එ කියන්නෙ

එ කියන්නෙ මොකද්ද"

එන කොට හොද නෑ වගේ මොනාද මේ වෙන්න යන්නෙ

" අනේ අපේ ලව් විශේෂඣයට ඔක තෙරුම්ගන්න බැරි වුනානේ

එ කිව්වෙ

එ කිව්වෙ මේකයි ඔක ඔයාට එවලා තීන්නෙ ඔයාට ආදරේ කන්න කෙනෙක් අනිවාරෙන්ම

ඕ..............

නවත්ත ගන්න හැමොම හරි එහෙම කෙනෙක් නම් මේ නිර්නාමික තෑග්ග එව්වෙ එ කෙනා කෝමද දන්නෙ මන් මේවට කැමතිද කියලා

අයියො නිවා චොක්ලට් නම් හැමොම ආදරවන්තයොන්ට දෙනොනේ

එතොට පෙපමින්ට්

මන් චොක්ලටුයි පෙපර්මින්ට්වලට කැමතී කියලා මෙහෙ කවුරුත් දන්නෑ

ඔව් අඩුම තරමේ රූම්මේට්ස්ලා වෙලා අපිවත් දන්නෑ නේ

එ කියන්නෙ

එ කියන්නෙ මොකද්ද

මැදින් ඇඩ් දාන්නැතිව ඔක කියන්න දෙන්න

එ කියන්නෙ කවුරු හරි මගේ ඩයරිය කියවලා

අ......................."

៚Hansi pov

නිවාරා නම් හිතුවෙ ඩයරිය කවුරු හරි කියවලාමයි කියලා ඒත් මට හිතෙන්නෙ නම් වෙන දෙයක්.

"ඔයාට හිතෙන්නෙත් මට හිතෙන දේමද

ඔව් සක්කා කර වැඩක් වගේ"

අපි දෙන්නම හිතුවෙ සසංක අයියාගේ වැඩක් කියලා. අනික ඉතින් නිවා ෆලො කරාම එයා ආස දේවල් දැනගන්න පුලුවන්නේ

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

මෙහෙම සතියක් ගෙවුනත් නිවාගේ අභිරහස් ප්‍රෙමවන්තයා ගැන නම් කිසිම ආරන්චියක් නෑ.  අපිත් හිතන්නෙම එ සසංක අයියා කියලා.

"නිවා මොකො මේ

ඔයා මේ හොල්මනක්වත් දැක්කද

නෑ නෑ ඩිලූ හොලමනක් නෙවෙ. මට අද අමුතු දේවල් ගොඩාක් වුනා"

ඔන්න කට්ටියම කතාව අහන්න සෙට්ල් වුනා. මාත් සියලු වැඩ පසෙකලා නිවාව පුටුවක වාඩි කලා

"අමුතුයි කිව්වෙ

මේකයි මට උදේ library එකේදි නින්ද ගියා මන් උදේ කොණ්ඩේ වනලා දාලානේ ගියේ

ඔව්

මන් ආයි නැගිටිද්දි මගේ කොණ්ඩේ මූණට වැටෙන හරියට ෆයිල් කටු ගහලා

ඔව්

ඊලගට

මන් හෙව්වා කවුද කලේ කියලා එහා මේසෙ ඉදපු අයගෙනුත් ඇහුවා එයාලා දැකලා නෑ

තව කවුද හිටියෙ පුස්තකාලෙ

අර කිස් සින්නා හිටියා, කෙයාන් හිටිය, අධීෂ හිටියා, පයිතා හිටියා"

දැන්නම් අමුතුවෙන් කියන්න ඔනා නෑ. මේක කලේ කවුද කියලා

"මන් යනො නාගන්න නැත්නම් මට තවත් පිස්සු හැදෙයි

හරි"








A/N
シඔතරීට සමාව දෙනොද මේක චූටියි update දෙනොද නැද්ද මන් ගොඩක් වෙලා කල්පනා කල්ලා දෙන්නෙ මේක මට චීන පාඩම් කරන්න වුනානේ චූටි චූටි ගැටලු ටිකකුත් තීනො මට මන් පුලුවන් ඉක්මන්ට දෙන්න බලනෝ

Dear DiaryNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ