"මේපාර නම් ඔයා කලේ හොද වැඩක් කියන්න බෑ
මන් දන්නො මට එවෙලෙ ඉරිසියා හිතුනා මන් මෙච්චර දෙයක් වෙයි කියලා හිතුන්නෑ
ඔයා පොඩි ළමයෙක් නෙවෙනේ ඔයාට මේ දේවල් තෙරෙන්න ඔනා
මට සමාවෙන්න
ඔයා අපෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ. ඔයා එ මල් බොකේ එකට ගිනිතියලා විසිකළ නිසයි මේ ඔක්කොම. බලන්න කීයක් තුවාල වෙලාද ඔයාගේ මෝඩ වැඩ නිසා.
හරි ඊලගවතාවෙ මන් මේවගේ මෝඩ වැඩක් කරන්න ගියොත් මට මේ සිද්දිය මතක් කරන්න.
හරි දැන් මේවා බෙදන්න අර ලෙඩ්ඩුන්ට"
හොපො ආයිත් දෙව්නි මෙයා ආවොත් නම් ලෙඩක්ම තමා.
" දෙව්නි මොකද මෙහෙ කරන්නෙ කෙයාන් අයියට තුවාල නෑ
නෑ නෑ මන් අනිත් අයව බලන්න් ආවෙ මන් හැමෝන්ටම කෑම ගෙනාවා
අහ්.
ආ මේක අයියාට
එපා නංගි මන් දැන් ගෑණු වාට්ටුව පැත්තට යනො ආ එහෙනම් ශශී එක්ක ගිහින් එ ටික බෙදන්න උදව්වෙන්නකෝ ප්ලීස්
හ්ම්ම්ම් හරි"
මෙයා ආවොත් ලෙඩක්ම තමයි. හැමෝටම කෑම පැකට් බෙදලා අන්තිම ටික අරන් එයා ඉන්න තැනට ආවා ඉන්න විදිය දැක්කම හිනා නොගියා කිව්වොත් බොරු. සද්ද නොකර කෑමටික තියලා එලියට එනකොට කුඩාමොළේට ආව මෝඩ ආසාව ඉෂ්ඨකරන්න ෆොන් එක අතට ගත්තා.
ඉවරයි ගොනා කියලා මරන්නද ෆ්ලෑශර් එකත් එක්ක ෆොටො අරන් තීන්නෙ. ෆ්ලෑශර් එක වැදිලා ලග ඉන්න කෙනාත් ඇහැරුණා."කැම දෙන්න වගේ ඇවිත් හොරෙන් ෆොටො ගන්නෙක යුනියන් එකේ ලොක්කට හරි නෑ නේද
නෑනේ
එක තමයි නිවා තව ටිකකින් නැගිටිවී අයියා මෙතනින් ඉන්න මන් මූණ හෝදන් එනකම්"
එයා හොදට නිදි ඔහ් නෝ ඇහැරෙන්න හදන්නෙ ඔලුව අතගාපු එක දැනිලදබොහොම කලාතුරකින් ලැබෙන විවෙකයක් ගින්න නිසා හම්බුනත් කමක් නෑ හැපි. හැමදේම වෙන්නෙ හොදටනේ හිතෙ හැටියට නිදාගතෑකි මොකද මන් දැන් ලෙඩෙක් නේ. එත් වැඩක් නෑ ඉඩ තීන දවසට නින්ද යන්නෑ උදෙන්ම ඇහැරෙනො.
BẠN ĐANG ĐỌC
Dear Diary
Lãng mạnඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy...