03 කොටස

167 32 12
                                    

හනා - 💜️
යුන්හි - 🍁
යූරී - ☘️
ජන්ග්කුක් - 🐰
ජිමින් - 🐥

__________________

යූරී නැගිටලා බාත්රූම් යද්දි හනා නන් නැගිටලා කටවත් හෝදන්නැතුවමයි කබ කඩ කඩ පහලට ආවේ..

කිචන් එකට එද්දි ජන්ග්කුක් යුන්හිව තුරුල් කරන් ඉන්නවා දැකලා කෙල්ලට දුකක් දැනුනෙ ඊයේ රෑ මතක් වෙලා...

මූණත් බෙරි කරගෙන ඒ දෙන්නා හිටපු තැනට ගිය කෙල්ල ජග්න්කුක් ගේ ශර්ට් එකෙන් ඇදලා ජන්ග්කුක් ව පැත්තකට කරලා යුන්හිව බදාගත්තෙ ජන්ග්කුක් ට රව රව...

ඒක දැකලා යුන්හිට හිනා ගියත් කොල්ලගේ නන් මූණ ඇදවුණා...


💜"ගුඩ් මෝර්නින් සුදු ඔන්නි..
සුදු මැණිකට කොෆී ඕනා...
මේ නාකි ඔරන්ඔටං හුරතල් කර කර ඉන්නැතුව මට කොෆී එකක් හදලා දෙන්න අනේ."


🐰"නංගි තාම මූණ හේදුවේ නැද්ද අහ්...?"😡😡😡


ප්‍රශ්නයක් ඇහුවට මොකද කොල්ලට කෙල්ලගෙන් උත්තරයක් නන් හම්බුනේ නෑ...


🍁"කුකී නංගි කිව්වට මේ හුරතලේ හැරිලා බලන්නෑ...
සුදු දෝනී කියන්න."


💜"එපා....☹️☹️☹️
මං එයාගේ මැණීක..
මැණික කියලා කතා කරන්න කියන්න සුදු ඔන්නි."☹️☹️☹️☹️☹️


කෙල්ලගේ හුරතල් වැඩවලට ජන්ග්කුක් ට හිනා...


🐰"හරි හරි මගේ මැණික මොකද මේ මූණ හෝදන්නෙවත් නැතුව පහලට ආවේ....?"


💜"දෙපාරක් දත් මදින්න බෑ අප්පා...😒😒😒
මං කාලාම දත් මදින්නන්."
😒😒😒😒😒


🐰"හනා......"😡😡😡


💜"අනේව් ඉතින් කාලාම දත් මැද්දොත් කටේ තියෙන කෑම කෑලි හොඳට සුද්ද වෙනවනෙ...
දෙපාරක් දත් මදින්න බෑනි."😰😰😰😰😰


🐰"කුණුකෙල පෙර පෙර කන්න ආවද....?
ගුටි නොකා ගිහින් දත් මැදලා , වොෂ් දාන් ඔෆිස් යන්න රෙඩිවෙලාම එනවා."😡😡😡😡😡

!!හනා!! ||JJK||Where stories live. Discover now