04 කොටස

147 30 6
                                    

හනා - 💜️
යුන්හි - 🍁
යූරී - ☘️
ජන්ග්කුක් - 🐰
ජිමින් - 🐥

__________________

එතන රවාගෙන බලන් හිටියේ ජන්ග්කුක්...

හැබැයි ඒ රැවිල්ලට හේතුවක් නන් කාටවත්ම තේරුනේ නෑ...

අඩුගානේ තමන් කෙල්ලට රවන හේතුව කොල්ලටවත් තේරුණාද මන්දා...

හේතුවක් නොතේරුනත් ටේහයුන්ග් කෙල්ලට අර තරම් ලන්වෙලා ඉද්දි , කෙල්ලත් ගානක් නැතුව හිනාවෙවී ටේහයුන්ග්ගේ අස්සෙම ඉද්දි කොල්ලට දැනුනේ කේන්තියක්...


🐰"නංගි මගේ කැබින් එකට එනවා."😠😠😠


සැරෙන් එහෙම කියපු කොල්ලා එතනින් යන්න ගියේ හැමෝම කට ඇරන් බලන් ඉද්දි...


🐯"මින්හි ඒ මොකද්ද බන් ඒ උනේ....?"🤔🤔🤔


🌼"අනේ මන්දා ටේ..😶😶😶
ඒක නෙවෙයි හනා සර් ඔයාට නංගි කියලා කිව්වෙ ඔයා සර්ගෙ නංගි කෙනෙක්ද....?"


💜️"මම නෙවෙයි ඔන්නී යූරී තමයි එයාගේ නංගි."


🌼"කොහොම උනත් ඔයාට කතා කරානෙ...
ගිහින් බලන්නකො."


මුකුත් තේරුම් ගන්න බැරුව කෙල්ල යූරී දිහා බැලුවේ නොතේරුම් බැල්මක්...


☘️"උඹ මොකක් හරි ඕන්නැති වැඩක් කරාද හනා....?"


💜️"නෑ බන්...
මං මොනා කරන්නද....?
ආව වෙලාවෙ ඉදන් උඹත් එක්කමනෙ හිටියෙ...
එහෙම සැරෙන් කතා කරන්න දෙයක් නන් කොහොමටවත් කරේ නෑ."
😔😔😔😔😔


☘️"කෝකටත් උඹ පලයන්කො."


💜️"උඹත් වරෙන්කො මාව විතරක් තනියම බිල්ලට දෙන්නැතුව."😁😁😁😁😁


☘️"මේහ් උඹට විතරනෙ එන්න කිව්වෙ පලයන් ඇණයක් නොවී."


💜️"මං ගෙදර ගිහින් සුදු ඔන්නිට කියනෝ තෝයි අර නපුරු කුකීයි මෙහෙදි මට අඩත්තේට්ටම් කරනවා කියලා."😡😡😡😡😡

!!හනා!! ||JJK||Where stories live. Discover now