💖~•~•~•~•~•~•~•~•~•~•~💖
වියරුව සංසිඳෙද්දි තමන්ගේ අත්දෙකෙන්ම කෙල්ලගේ ඇඳුම හදපු ජන්ග්කුක් දොර ඇරියෙ කේන්තියෙන්...
දොර ලග උන්නු ජිමින් දැක්කම ඒ කේන්තිය ඩබල් උනා...
🐰"උඹ......"😠😠😠
🐥"ජන්ග්කුක් ඔය පොඩි එකීව එලියට එවපන් ඕකේ ඇතුලෙම ඒකි එක්ක හනිමුන් යන්නැතුව."
🐰"ජිමින් උඹ සීමාව ඉක්මවා යනවා කියලා උඹට හිතෙන්නැද්ද....?"
🐥"මට එහෙම කරන්න වෙලා තියෙන්නේ තොගෙ නාඩගම් නිසානෙ..
අද මම හොඳටම තේරුම්ගත්තා උඹලා දෙන්නට උඹලා දෙන්නා නැතුව බෑ කියලා...
තවත් මේක ඇදන් යන එකේ තේරුමක් නෑ....
අනික උඹ මේකි ලගදි අවුට් ඔෆ් කන්ට්රෝල්...
තව ටිකෙන් මං නාවා නන් උඹ මේකිත් එක්ක හනිමුන් යනවා...
හොඳම දේ යුන්හිට ඇත්ත කියලා මේකෙන් දෙකෙන් එකක් විසඳගන්න එක...
එතකන්වත් උඹ මේ පොඩි එකී ඉස්සරහා කන්ට්රෝල් වෙයන්....
නංගි ඔයා කාමරේට ගිහින් නිදාගන්න....
මට මු එක්ක කතාවක් තියෙනවා."ජිමින් එහෙම කියද්දි ජන්ග්කුක් දිහා එක පාරක් බලපු කෙල්ල එතනින් එන්න ආවා...
කෙල්ල එතනින් යනකන් උන්නු ජිමින් ජන්ග්කුක්වත් ඇදගෙනම ආයෙ ඔෆිස් රූම් එකට ආවා...
ජිමින්ට ඕනේ උනේ කාටවත් වේදනාවක් නොවෙන්න මේක විසඳගන්න...
🐥"ජන්ග්කුක් තෝ මොකද මට ඔරවන්නෙ....?"😡😡😡
🐰"තෝ මොකද්ද අර මගේ පොඩි එකීව බදාගෙන නටපු නාඩගම....?"😡😡😡😡😡
🐥"මට ඕනේ උනේ උඹලා දෙන්නට දෙන්නා කොච්චර ආදරේද කියලා දැනගන්න....
උඹලා දෙන්නා මේ තරම්ම පිස්සුවෙන් ආදරේ කරන්නෙ සංසාර පුරුද්දට වෙන්නැති බන්...
ඒ පොඩි එකීටත් උඹෙන් තොර ලෝකයක් නෑ...
උඹව යුන්හිට දීලත් වෙන එකෙකුට ආදරේ කරන්න ඒකි කැමති නෑ...
උඹව යුන්හිට දීලාත් ඒකි උඹ මත්තෙම නැහෙන්නයි ලෑස්තිය...
උඹලා දෙන්නා උඹලට මෙච්චර ආදරේ කරද්දි කසාද අයිතිය මොක උනත් ශම්මිට උනත් උඹලව වෙන් කරන්න අයිතියක් නෑ."🐰"මං යුන්හිට සේරම කියනවා බන්...
මට තවත් මේක දරාගෙන ඉන්න බෑ."
YOU ARE READING
!!හනා!! ||JJK||
RomanceEverything is Fair love and war...💖 Cover Credit Goes To :- @Liyona7