හනා - 💜️
යුන්හි - 🍁
යූරී - ☘️
ජන්ග්කුක් - 🐰
ජිමින් - 🐥__________________
💜️"ම්....මං ක්...කිව්වෙ ඉතින්...."😓😓
☘️"මේ හදිස්සියේ උඹ ගෙදර යන්න තරන් උඹට මොකද්ද උනේ....?😠😠😠😠😠
ලව් සික් එක ගැහුවද...?"😠😠😠
💜️"කෑගහන්න එපා යෝදියේ සුදු ඔන්නිට ඇහෙයි."☹️☹️☹️☹️☹️
☘️"තොට විකාර හිතන්න හොඳයි...
ඔන්නි ඒවා දැනගන්න තමයි හොඳ නැත්තෙ."😡😡😡😡😡
💜️"හරි හරි යකෝ මං කොහෙවත් යන්නෑ...
ඔය බෙලෙක්කෙ වහාගනින්."
☘️"අන්න එහෙම වරෙන් හනා...
දැන් වරෙන් යන්න ගමනක්."
💜️"කොහෙද....?"😰😰😰
☘️"අපි හෙට ඉදන් ඔප්පගේ ඇඩ්වටයිසින් ෆර්ම් එකේ වැඩ...
ඉතින් ගිහින් අඳින්න ඇඳුම් ටිකක් ගමු."
💜️"ඔය තියෙන ඒවම අඳිමුකො බන්."
☘️"උඹ කොටට කොටේ ගවුම් කෑලි ඇඳන් ගිහින් එතන ඉන්න එවුන්වත් අවුස්සන්නද හදන්නෙ....?
ඔප්පටයි මටයි වෙන්නෙ උඹේ පස්සෙන් එන ඇඹලයො එලෝ එලෝ ඉන්න...
වෙන වැඩක් කරගන්න වෙන්නෑ...
උන් දන්නෑනේ ලස්සනට රැපින් කරලා තිබ්බට තෝ ගිනිබෝම්බයක් කියලා."
💜️"කාටවත් ඕනේ විදිහට මගේ ස්ටයිල් එක වෙනස් කරන්නෑ යූරී...
අනික උඹලා එන්න ඕනි නෑ මාව පරිස්සන් කරන්න...
ඒක මට තනියම කරගන්න පුලුවන්."
☹️☹️☹️☹️☹️
☘️"මට උඹ ගැන නෙවෙයි ඒ අසරණ කොල්ලො ගැනයි බය...
හරි හරි උඹව මට වෙනස් කරන්න බෑ...
කවදාහරි බඳින එකාට තමයි උඹෝව හදාගන්න වෙන්නෙ."
💜️"ඒක එතකොට බලාගමුකො...
දැන් අපි දෙන්නා ටෙනිස් ගහමු."
😁😁😁😁😁
YOU ARE READING
!!හනා!! ||JJK||
RomansaEverything is Fair love and war...💖 Cover Credit Goes To :- @Liyona7