09 කොටස

134 30 6
                                    

ජිමින්ගේ ඇස්වල නන් තිබ්බෙ බයවෙන්න එපා කියන බැල්ම....

🍁"මොකක්...???😱😱😱
සුදු මැණික ආදරේ කරනවා...???😱😱😱
කාටද.....???😱😱😱
ඊටත් ආදරේ කරන එක ප්‍රශ්නයක් නෙවෙයිනෙ මෙච්චර දුක් විඳින්න තරම්...
හැබැයි මට මේ දේවල් හංගපු එකට නන් මං එයත් එක්ක තරහා වෙනවා...
මං මෙච්චර ආදරෙයි ඒත් මට කිව්වෙ නෑ...
ඔයාලා හැමෝම දන්නවා."☹️☹️☹️☹️☹️

🐥"යුන්හි හනා ආදරේ කරන්නෙ කසාද බැඳපු එකෙකුට."

🍁"මොකක්....?😰😰😰
පිස්සුද මේ කෙල්ලට....???"😡😡😡

🐥"කෙල්ලට කෑගහලා වැඩක් නෑ යුන්හි..
ආදරේ ඇතිවෙන්නෙ පස්මහා බැලුම් බලලා නෙවෙයිනේ."

🍁"ඒත් ජිමින් කවදාවත් ලැබෙන ආදරයක්ද.....
මගේ අහිංසකී දුක්විඳියි ජිමින්...
ඒ හිතෙන් ඔය වගේ හැඟීමක් මකන්න කොහොමටවත් බෑ දෙයියනේ...
මගේ පොඩි එකී පවු ජිමින්."😭😭😭😭

🐥"අඬන්න එපා යුන්හි..
දෙයක් වෙන්න තියෙනවා නන් අපිට නවත්තන්න බැ...
ඔයාට කරන්න තියෙන එකම දේ හනාගෙන් ප්‍රශ්න නාහා එයාට හිත හදාගන්න ඉඩදෙන එක...
තේරුණාද....?"

🍁"ඒත් අපි ට්‍රයි කරලා බලන්නෙවත් නැද්ද එයාට එයාගේ ආදරේ ගෙනත් දෙන්න පුලුවන්ද කියලා....?"

🐥"එක කූඩුවක් හදන්න තවත් කූඩුවක් කඩන්න වෙනවනෙ...
අපි කාලෙට ඉඩ දීලා බලමු...
සමහරවිට හනා තේරුම් අරන් හිත හදාගනියි."

🍁"ඔයා මොනවද ජිමින් දන්නෙ මගේ පොඩි එකී ගැන...
එයාගේ හිතට කවුරු හරි වැදුනොත් ඒ කෙනාව එයාගේ හිතෙන් ඈත් කරන්න බෑ ජිමින්...
එයා හරි සෙන්සිටිව්...
මගේ කෙල්ලට එච්චර හයියක් නෑ ජිමින්."😭😭😭😭😭

🐥"යුන්හි හොඳ ළමයා වගේ සංසුන් වෙන්න...
අපි ඇඬුවා දෙඬුවා කියලා මේ ප්‍රශ්නෙ විසඳෙන්නෑ...
අපි හනාට කල් දීලා බලමු...
දැන් හොඳ ළමයා වගේ ගිහින් නිදාගන්න...
හනා ලග යුරී ඉදිවී."

☘️"ඔව් ඔන්නි මං ඉන්නන් හනා ලග."

🍁"මට ඉන්න පුලුවන්...
ඔයාලා ගිහින් නිදාගන්න."

!!හනා!! ||JJK||Where stories live. Discover now