17 කොටස

186 32 13
                                    

💖~•~•~•~•~•~•~•~•~•~•~💖

(සූනෝ - ☁️ )

හනා කාමරේ ඉද්දිම කාමරේ දොර වහපු කොල්ලා යුන්හි එක්ක පහලට ආවේ සූහෝ එක්ක ප්‍රශ්නෙ විසදගන්න හිතාගෙන...

තමන්ගේ ගෙදර කියලා හිතාගෙන වගේ සාලේ සෝෆා එකක කකුලක් පිට කකුලක් දාගෙන ඉදගෙන ඉන්න සූහෝව දැක්කම ජන්ග්කුක්ට කේන්තියක් දැනුනත් කොල්ලා ඉවසුවා...

🐰"මිස්ටර් සූහෝ....???"

☁️"යෙස්...."

🐰"ආ'ම් ජියොන් ජන්ග්කුක්..
හනාගේ ෆියොන්සෙ."

ජන්ග්කුක් කිසිම පැකිලීමක් නැතුව එහෙම කියද්දි යුන්හි ගැස්සුනා...

ඒත් සූහෝගේ මූණේ නන් තිබ්බෙ කපටි හිනාවක්...

☁️"ෆියොන්සෙ.....😂😂😂
බට් ඔයාලා තාම මැරි කලේ නෑනේ...😂😂😂
සම්බන්ධකම් තියෙන්නේ කඩලා දාන්න තමයි මිස්ටර් ජියොන්...
මට හනාව ඕනේ...
ෂි ඉස් කියුට් ඒංජල්...
දාහක් ගෑනු එක්ක නිදිවැදිලා තිබ්බත් ඒ වගේ ලස්සනක් ,ඒ වගේ ඇස් දෙකක් ,ඒ වගේ හුරතල්කමක් ඒ එක ගෑනියෙක් ලගවත් තිබුන්නෑ බ්‍රෝ...
ෂි ලයික්ස් අ ග්‍රීක් ස්ටැචූ...
අයි වෝන්ට් හර්...
ඔයාලා දෙන්නා මැරි කරලා හිටියත් මං හනාව මං ලගට ගන්නවා...
මොකද මැරේජ් එක ,කෙල්ලෙකුගේ වර්ජිනිට් එක මං ඕන තරන් විඳලා තියෙනවා...
මට ඕනේ හනාගේ හුරතල් ලස්සන විඳින්න...
ඒ හුරතල් ඩෝල් මට අයිතිවෙන්නම ඕනේ."

🐰"මිස්ටර් සූනෝ තමුන් සීමාව ඉක්මවා යනවා කියලයි මට හිතෙන්නෙ."
😠😠😠😠😠

☁️"ඕහ් ජස්ට් කූල් මෑන්...
මං කිව්වෙ ඇත්ත...
තමුන් වගේ ඇත්ත කියාගන්න හයියක් නැති , කොන්ද පණ නැති පොන්නයෙක් නෙවෙයි මං...
තමුන් හිතන් ඉන්නෙ මං මෙහෙට ආවේ මුකුත් නොදැන කියලද....?
මින්ජූන් දන්නවට වැඩිය ගොඩක් දේවල් මම දන්නවා..
මොකද හනාගේ ෆොටෝ එක දැක්ක වෙලාවෙ ඉදන් මගේ ඇස් තිබ්බෙ හනා ලග...
තමුසෙ වගේ පොන්නයෙකුට ඒ වගේ ඩෝල් කෙනෙක් පරිස්සන් කරන්න බෑ ජන්ග්කුක්...
තමුසෙ හින්දා ඒ කෙල්ලගේ හිත රිදෙන එක විතරයි වෙන්නෙ...
පාඩුවේ අයින් වෙයන් ජන්ග්කුක්..
මොකද මගේ පාරට හරස් වෙන එකෙක්ව වත් මං යහතින් තියන්නෑ."

!!හනා!! ||JJK||Where stories live. Discover now