14 කොටස

127 26 13
                                    

💖~•~•~•~•~•~•~•~•~•~•~💖

ඉස්සරහට ආපු කැබ් එකකට අත දාපු යුන්හි ජිමින් තමන් ලගට එද්දිම කැබ් එකේ නැගලා එතනින් එන්න ආවා...

කෙල්ල කෙලින්ම ආවේ සෙමෙට්‍රි එකට...

සෙමෙට්‍රි එක ලගින් කැබ් එකෙන් බැහැපු කෙල්ල හිමීට ඇවිදන් ආවේ අප්පගේ සොහොන ලඟට...

සොහොන ලග දනගහාගත්තු කෙල්ල අඬා වැටුනෙ වේදනාව දිය කරලා අරින්න වගේ...

🍁"මොකද්ද අප්පා ඔයා අපේ ජීවිත වලට කරපු මේ විනාසෙ.....?
ඔයාගේ මහන්තත්තකමයි, ලෝභකමයි නිසා අද මම, සුදු මැණික, ජන්ග්කුක්, ජිමින් අපි හතරදෙනාම දුක්විඳිනවා අප්පා...😭😭😭😭😭
ඔයා එදා මගේ සතුට ගැන හිතුවා නන් අද අපි හැමෝම සතුටින් අප්පා
ඔයා කිසිම හිතක් පපුවක් නැතුව අපේ ජීවිත විනාස කරා දෙයියනේ...😭😭😭😭😭
මොන දේ දරාගත්තත් මගේ දරුවා වගේ ඉන්න අර චුටි කෙල්ලගේ වේදනාව මට දරන්න බෑ අප්පා..
ඒ අසරණී ඔම්මා අප්පගේ ආදරේවත් හරියට විඳලා නෑ අප්පා..
ඒ අසරණීට තමන්ගේ කියන්න ඉන්නෙ මායි, චුටි මැණිකයි විතරයි...
එ....ඒත් මට දැන් කුකීව ඩිවෝස් කරන්න බෑ දෙයියනේ...
මේ සේරටම වගකියන්න ඕනේ ඔයයි අප්පා
අපේ ජීවිත වලට මේ විනාසෙ ගෙනාවෙ ඔයයි....
මං දැන් කොහොමද මේ වැරැද්ද හදන්නෙ.....?"😭😭😭😭😭

යුන්හි ඉකිගගහා අඬද්දි ජිමින් යුන්හිව තමන්ගේ තුරුලට ගත්තා...

ජිමින් කැබ් එක ෆලෝ කරගෙන යුන්හිගේ පස්සෙන්ම ආවේ කෙල්ලට කරදරයක් වෙයි කියන බයෙන්...

🐥"යූ මට කියනවද මට කියනවද ඇයි ඔයාට ජන්ග්කුක්ව ඩිවෝස් කරන්න බැරි කියලා."

🍁"මට ඔයාට මුකුත්ම කියන්න ඕනේ නෑ ජිමින්."

🐥"ඔයා ඔහොම මුරණ්ඩු වෙන එකෙන් මෙතනදි කාටවත් සෙතක් වෙන්නෑ යුන්හි..
එකිනෙකාගේ ඇස්මානේ ඉදන් අරුන් දෙන්නා දුක්විඳිනවා යුන්හි..
අනික සුදු මැණිකට මේ තරම් වේදනාවක් දරාගන්න අමාරුයි කියලා ඔයා හොඳටම දන්නවා...
ඒ කෙල්ලට වේදනාව දරාගන්න බැරුව මොකක් හරි උනොත් ඒක ඔයාටත් දරාගන්න බැරි වෙයි යූ...
ප්ලීස් දැන්වත් ඔය හිතේ හිරකරන් ඉන්නෙ මොනාද කියලා මට කියන්න...
ඔයාට මට කියන්න බැරි දෙයක් තියෙන්න විදිහක් නෑනේ."

!!හනා!! ||JJK||Where stories live. Discover now