💖~•~•~•~•~•~•~•~•~•~•~💖
ඇවිත් උන්නු කෙනා දිහා කෙල්ල බැලුවේ සංසාරගත වෛරක්කාරයෙක් දිහා බලන ගානට...
ඒ වෙන කවුරුත් නෙවෙයි කෙල්ලගේ අප්පා...
(අප්පා/හන් මින්ජූන් - 👨)👨"හනා මං ඔයාව හොයන්න ටෙනිස් කෝඩ් එකටත් ගියා."
💜️"ඇයිද දන්නෑ මාව හොයන්න එච්චර මහන්සි උනේ....?"😠😠😠😠😠
👨"හනා....😠😠😠
හරියට කතා කරන්න ඉගෙනගන්නවා...
මං තමුන්ගේ අප්පා....
දැම්මම තමුන්ගේ හැම දෙයක්ම අරගෙන එනවා යන්න මාත් එක්ක...
කොහෙවත් යන ගුබ්බෑයම් වල රිංගලා මටත් ලැජ්ජ කරනවා."💜️"මේක කොහෙවත් යන ගුබ්බෑයමක් නෙවෙයි මිස්ටර් හන්....
මේක මගේ ඔන්නිගේ ගෙදර...
මං මෙහෙන් කොහෙටවත් යන්න එන්නෙ නෑ...
අර තමුන්ගේ වදකාගාරෙට කොහොමටවත් එන්නෙ නෑ."👨"හනා.....😠😠😠
මං තමුන්ගෙන් ඉල්ලීමක් නෙවෙයි කරේ...
තමුන්ට මම අණක් දුන්නෙ...
ලෑස්ති වෙනවා මගේ යකා අවුස්සන්නැතුව."Mr.හන් යුන්හිගේ පිටිපස්සෙ උන්නු කෙල්ලගේ අත තදින් අඹරවලා කෙල්ලව තමන්ගේ ලගට ගන්න ගමන් එහෙම කියද්දි ජන්ග්කුක්ගේ ඉවසීම කෙලවර වෙලා ගියා...
කොල්ලා මෙච්චර වෙලා ඉවසුවේ මේ කෙල්ලගේ අප්පා නිසා...
ඒත් කෙල්ලගේ මූණ වේදනාවෙන් පිරෙද්දි කොල්ලට තවත් ඉවසන්න ඕන උනේ නෑ...
🐰"මිස්ටර් හන්....😠😠
අතාරිනවා ඔය කෙල්ලගේ අත."😠😠👨"තමුන් කවුද අයිසේ මට එහෙම කියන්න.
මේ මගේ දුව."😠😠😠😠😠🐰"හෙට එයාගේ 18වෙනි බර්ත්ඩේ එක මිස්ටර් හන්....
එයා යන්නෙ කොහෙද ,ඉන්නෙ කොහෙද කියන එක එයා තීරණය කරාවි."😠😠😠😠😠කේන්තියෙන් එහෙම කියපු කොල්ලා mr.හන්ගේ අතට හිරවෙලා තිබ්බ කෙල්ලගේ අත මුදවගෙන කෙල්ලව තමන්ගේ තුරුලට ඇදලාගත්තා...
කෙල්ලව යුන්හිගේ රැකවරණයට පත් කරපු කොල්ලා mr.හන් දිහාට හැරුණේ කේන්තියෙන්...
🐰"උඹ ආයේ මගේ පොඩි එකීට වචනෙකින් හරි රිද්දුවොත්......."😠😠😠
👨"උඹ මොනා කරන්නද මිනිහො මේ හන් මින්ජූන් ට...
උඹ මට නිකන් හාල්මැස්සෙක් විතරයි මිනිහො...
අරකි මගේ දුව...
මං ඒකිට මට ඕන දෙයක් කරනවා...
ඒකිගේ ඔම්මා ඉගිලෙන්න හදපු නිසා මං ඒ ගෑනිගේ තටු කපලා දැම්මා...
දැන් මේකිත් නටනවා වැඩියි...
මං මේකිටත් හොඳ පාඩමක් උගන්නනවා අයේ ඔලුව උස්සලා මං දිහා බලන්නත් බයවෙන්න...
හනා ඔතනින් නැගිටලා එනවා යන්න."
😠😠😠😠😠
YOU ARE READING
!!හනා!! ||JJK||
RomanceEverything is Fair love and war...💖 Cover Credit Goes To :- @Liyona7