18 කොටස

136 33 3
                                    

💖~•~•~•~•~•~•~•~•~•~•~💖

කෙල්ලගේ අත තද කරලා අල්ලන් උන්නෙ යූරී...

☘️"හනා කවුද මේ මනුස්සයා....???
අනික උඹ මේ කොහෙද යන්නෙ....???"

💜️"අහ් යූරී අදුරගන්නකො මේ මිස්ටර් මාරයා...
මං මේ මෙයත් එක්ක අවසන් ගමන් යන්න හදන්නෙ."😂😂😂😂😂

හනා ඒ ටික හිනාවෙවී කිව්වත් හනා ගැන හොඳටම දැනන් උන්නු යූරී ඒ වචන වල තිබ්බ තේරුම හොඳටම තේරුම් ගත්තා...

කෙල්ල යුන්හි කෝල් කරපු ගමන්ම දුවන් ආවේ හනා මේ යන්න හදන ගමන නවත්තන්න හිතාගෙන...

☘️"හනා ඕක කරන්න එපා රත්තරන්...
අ...අපි කලින් ප්ලෑන් කරා වගේ ඔසී යමන්....
මාත් එන්නන් උඹත් එක්ක...
ඒත් මේ මනුස්සයත් නන් යන්න එපා...
ඔන්නිගේ සතුට ගැන හිතලා උඹේ ජිවීතේ බිල්ලට දෙන්න එපා රත්තරනේ."

💜️"අපිට වෙන ඔප්ෂන් එකක් නෑ යූරී...
මං මේකෙන් පැනලා ගියොත් අප්පයි, මේ මනුස්සයයි එකතුවෙලා කුකීට, ඔන්නිට, උඹට, අර උපදින්න ඉන්න පැටව් දෙන්නාටත් යහතින් ඉන්න දෙන එකක් නෑ...
හැමෝම වෙනුවෙන් මං මේක කරන්නම...
මං වෙනුවෙන් ඔන්නිවයි, පැටව් ටිකයි ආදරෙන් බලාගනින්...
උඹ බයවෙන්න එපා...
උඹ හිතනවට වැඩිය මගේ හිත හයියයි."

☘️"හනා අනේ ඕක කරන්න එපා රත්තරන්...
අපි කරන්න දෙයක් ගැන බලමු...
එක්කො අපි ඔක්කොමල්ලා කොහෙ හරි රටකට යන්...
අපි වෙනුවෙන් කියලා උඹ ඔය ගින්දරට පනින්න එපා දෙයියනේ...
කියන දෙයක් අහපන්කො අදවත් මුරණ්ඩු වෙන්නැතුව."

💜️"හිතුවක්කාරකම, මුරණ්ඩුකම මගේ ඇඟේම තියෙන දේ නේ බන්...
කියන දෙයක් අහලා පුරුද්දක් ඇත්තෙම නෑ."😂😂😂😂😂

☘️"හරි උඹට අපි කියන දේනේ අහන්න බැරි...
ඔප්පා කියන නිසාවත් ඔය ගොන්කම නොකර හිටපන්."

💜️"මං මේ වතාවෙ කුකී කියන දෙයක්වත් අහන්නෑ යූරී...
ඔන්නිව බලාගෙන උඹත් ටේහ්‍යුන්ග් එක්ක සතුටින් හිටපන්...
උඹ මගේ සහෝදරී...
ආදරෙයි බන්."😍😍😍😍😍

එහෙම කියපු කෙල්ල කඳුළු හංගගෙන සූනෝගේ වාහනේට නගින්න හැදුවත් ආයේම ආපස්සට හැරුනා...

!!හනා!! ||JJK||Where stories live. Discover now