02 - මරණින් නැගිටීම

567 195 131
                                    

කමෙන්ට් ගෝල් - 50

(කමෙන්ට් ගෝල් දෙනවා ඈ. නැත්තං ඔයාලා කමෙන්ට් කරන්නෑ. මටත් කම්මැලී ලියන්න)

____




"හේයි ආ යූ ඕකේ?"

JM ලැබ් එකෙ දිගා වෙලා ඉන්න සුදු මැලි 'මනුෂ්‍යයා' දිහා බලාගෙන මිමිණුවා. ඉලෙක්ට්‍රික් ෂොට් එකට පස්සෙ හැම ප්ලාන්ට් එකකම වගේ ජෛවිය ක්‍රියාවලි ආරම්භ වෙන්න පටන් ගෙන යතා තත්වයට පත් උනත් හියුමන් ලට ඒක ලොකුවට වැඩ කරන්නෙ නැහැ වගේ. මෙටබොලික් ඇක්ටිවිටීස් පටන් ගත්තට හුස්ම ගන්න ඔහුට තිබ්බ අපහසුව දිහා බලාගෙන හිටපු JM අවසානයේ ඔහුට හයි ස්පීඩ් එකකින් ඔක්ෂිජන් දෙන්න පටන් ගත්තා.

පැය දෙක තුනක් ගත වෙනකොට, JM ට අනුව රොබෝ කෙනෙක් වෙනුවෙන්වත් කෘතිමව නිර්මාණය කරන්න බැරි තරම් හැන්ඩ්සම් ෆේස් එකක් තිබ්බ ඒ මනුස්සයා හිමීට ඇස් ඇරියා.





"ෆක් ෆක්. හාට් බීට් එක එන්න එන්න වැඩි වෙනවා"

දහවරක් චක්කරය වගේ වේගෙන් වැඩිවෙන ඔහුගේ හාට් බීට් එක පෙන්වන මැෂින් එක දැක්ක JM කෑ ගහනකොට JM ගෙ ටීම් එකත් කලබල උනේ ඔවුන්ගෙ ලීඩර් මෙච්චර කලබල වෙනවා කලින් දැකලා තිබ්බෙ නැති නිසා.

ඒ මනුස්සයා ගේ බයෙන් පිරුනු ඇස් JM දිහාවට යොමු වෙනකොට ඔහු යමක් කියන්න තනනවා JM ට දැනුනා. ඒත් එන්න එන්න හාට් බීට් එකත් එක්ක වැඩි වෙන බ්ලඩ් ප්රෙෂර් එක අනතුරුදායක සීමාව පසු කරනකොට අනතුරු ඇගවීමේ බෙල් එක ලැබ් එක දෙවනත් කලා.






"ෆක් එයා මැරෙයි."

"එයාට සිහි නැති කරන්න"

JM කෑ ගහනකොට JM ගෙ සහයකයෙක් ඔක්ෂිජන් මාස්ක් එකට සිහි නැති වන වායුවක් එන්ටර් වන බටේ ඔන් කරනකොට ඔහු ගෙ දෑස් පිය වෙලා ගියේ හාට් බීට් එක හිමීට යතා තත්වයට පත් වෙනකොට.





"ෆක්. ගෝඩ්. වට් හැපන්ඩ්. මම හිතුවේ නෑ එයා එච්චර බය වෙයි කියලා."

JM හැන්ඩ්සම් ෆේස් එක හොඳට බලන්න එයාගෙ මූනට ලයිට් එක අල්ලන ගමන් මිමිණුවා.







"ඕකේ. අපි එයාව රූම් එකට ගෙනියමු. පුලුවන් තරමින් සංසුන් කරමු. නැත්තං මම දන්න විදියට මිනිස්සුන්ගෙ මොලෙ පුරා තියන බ්ලඩ් වලින් පිරුනු විකාර නහර පිපිරිලා එයාලා මැරෙනවා"

The Last Human | Vmin [completed]Où les histoires vivent. Découvrez maintenant