කමෙන්ට් ගෝල් - 50
"වේට් එයා ඔයාට එලියට යන්න කතා කලා??"
ජේකෙ සියවෙනි වතාවටත් ලැබ් එක දෙදරලා යන්න තරම් සද්දෙන් කෑ ගැහුවා. එයාගෙ කටහඩේ ෆ්රීකුවන්සි එක හර්ට්ස් 20 000 පනින්න තරම් ලං වෙනකොට JM ජේකෙ ගෙ ඔලුවට මෙටල් කෝට් එක දෙදරලා යන්න තරම් හයියෙන් ගැහුවා
"කීවෙනි පාරටද මම මේ කියන්නෙ? යස් එයා මට කතා කලා?"
"ඒක හරියට ඩේට් එකක් වගේ? නැද්ද? මිනිස්සු හරි ආසයි ආදරය කරන අයත් එක්ක ඩේට් යන්න..."
ජේකෙ JM ට අනිනකොට JM ජේකෙ ට රැවුවත් JM ට දැණුනෙ JM ගෙ සර්කිට් එකට ටේහ්‍යුන් හයි ෆ්රීකිවුන්සි ඒසී කරන්ට් එකක් අල්ලලා වගේ.
"එහෙමමත් නෙවෙයි"
JM ලැජ්ජාව වහ ගන්න කිව්වා.
"ඔයා දන්නවා නෙ... නිකන් දැඩි ආරක්ෂිත වෙහිකල් එකක කිම් ටේහ්‍යුන් ට ඔක්ෂිජන් මාස්ක් එකක් දාලා වෙහිකල් එක එළවගෙන යනවා වගෙ වැඩක්...."
JM ඇගපතට නොදැනී මිමිනුවත් JM ගෙ සර්කිට් එක ඇතුලේ ඩේට් එකක් - ඩේට් එකක් කියන දෝංකාරෙ හයියෙන් ඇහෙන්න ගත්තා.
"ඒ කියන්නෙ ඩේට් එකක් තමයි මෝඩ මලකඩ කාපු යකඩ ගොඩ!!..."
ජේකෙ කියනකොට මල පැන්න JM 'හොඳවයින් දෙකක්' කියන්න කට ඇරියත් ජේකෙ JMව සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා.
"ජස්ට් ඉමැජින්. එයා ඔයාට ජිමින් කියලා කතා කරනවා. ජිමින් කියන්නෙ එයාගෙ බෝය් ෆ්‍රෙන්ඩ්.... ඉතින් ඇයි එයා ඔයාට ජිමින් කියලා කතා කරන්නෙ....?"
"මම කොහොමද දන්නෙ!"
JM ජේකෙගෙ ඇගට කඩාගෙන පැන්නා.
"ඔයා දන්නවා නේ.. ඔය හෝමෝ සේපියන්... අයි මීන් වැඩකට නැති නහර පිරුණු ඔලු ගෙඩි තියන මිනිස්සු හරි අමුතු දේවල් විශ්වාස කරනවා. හරියට එයාලගෙ ඇග ඇතුළෙ ආත්මයක් තියනවා වගෙ. මම අහන්නෙ අච්චර ඕගන්ස් පැක් උන බොඩි එක ඇතුළෙ ආත්මයක් තියෙන්නෙ කොහොමද?"
ජේකෙ කියනකොට JM කල්පනා කලා.
"ඉතින්? ඒක කොහොමද මෙතනට අදාල වෙන්නෙ?"
ESTÁS LEYENDO
The Last Human | Vmin [completed]
Fanficරොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන මනුෂ්‍යයා විය! Started - 05 Aug 2022 Completed - 13 sep 2022