10. වින්ටර් බෙයා

434 157 78
                                    

කමෙන්ට් ගෝල් - 50

"ජිමින් බේබ්...."

"ම්....?"

"මොකද ඔරවන්නෙ"

ටේහ්‍යුන් එයාගෙ ඇඳ උඩ ඉඳගෙන දාගෙන ඔරවන JM ව හුරතල් කරනකොට JM ගැස්සුවා.


"මට ඕනෙ හින්ද!!"

JM තව ටිකක් එරෙව්වා

"අනේ බේබ්.. ඩැඩී එක්ක තරහද?"
ටේහ්‍යුන් බැරි බැරි ගාතෙම JM ට ඇහැක් ගහලා සෙක්සි වොයිස් එකකින් කියනකොට JM ටේහ්‍යන් ගෙ උඩ ඉඳන් යටට බැලුවා.

"නොව්... කිම් ටේහ්‍යුන් කවදද මගෙ ඩැඩී උනේ...?"

JM බුම්මා ගන්නකොට ට ටේහ්‍යුන් හිනා වෙලා JM ව එයා ලගට ඇඳගෙන බදා ගත්තා.



"වයි. අයිම් යුවර් ඩැඩී..."

JM ගෙ කන කිස් කරපු ටේහ්‍යුන් හිනා වෙන්න ගන්නකොට JM ට දැණුනෙ එයාගෙ සර්කිට් එක නයියඩි වන්නම නටනවා වගෙ.


"යූස් යුවර් ප්‍රැක්ටිකල් නොලේජ් කිම් ෆකින් ටේහ්‍යුන්!! ඩැඩ් වෙන්න නම් ඔයාගෙ ස්පර්ම්ව න්‍යෂ්ටිය මගෙ ඇඟ ඇතුලෙ තියෙන්න ඕනෙ"

JM ටේහ්‍යුන් ගෙ පපුවට ගහලා තරහෙන් කියනකොට ටේහ්‍යුන් ගෙ හිනාව තවත් තවත් පලල් උනා.

"වෙල්. මට අසනීප වෙලා තිබුනෙ නැත්තං ජිමින් ගෙ ඇගට මගෙ ස්පර්ම්ස් වල න්‍යෂ්ටිය විතරක් නෙවේ මුලු ස්පර්ම් එකම දාන්න තිබ්බා..."

ටේහ්‍යුන් හයියෙන් හිනා වෙනකොට JM උඩ ඉදන් යටටම ටේහ්‍යුන් ගෙ බැලුවාම ටේහ්‍යුන් JM ගෙ කම්මුල් හිමීට මිරුකුවා.

සොෆ්ට්...

ටේහ්‍යුන් තනියම හිතුවා. ටේහ්‍යුන් හිනා වෙලා ආයෙමත් JM ගෙ කම්මුල් අත ගාන්න හැදුවත් එක පාරට පපුවට ආව වේදනාවක් එක්ක ටේහ්‍යුන් පපුව අල්ලගෙන හයියෙන් කහින්න ගත්ත පාර ඉවර උනේ ටේහ්‍යුන් ඇඳගෙන හිටපු සුදු පාට පිජාමා එක බ්ලඩ් වලින් රතු පාට වෙලා.


"අහ්..."

අමාරුවෙන් කොඳුරපු ටේහ්‍යුන් බඩ අල්ලගෙන පහලට නැවෙනකොට JM බයවෙලා නැගිට්ටේ ටේහ්‍යුන් ගෙ නම කියාගෙන වේදනාවෙන් කෑ ගහගෙන.

The Last Human | Vmin [completed]Où les histoires vivent. Découvrez maintenant