කමෙන්ට් ගෝල් - 50
"මම හිතන්නෙ මම ඔයාට ආදරෙයි"
ටේහ්‍යුන් මිමිණුවා විතරයි JM රොබෝ කෙනෙක්ට වෙන්න පුලුවන් උපරිම තරමෙන් ෂොක් උනා කිව්වොත් හරි. අනුවේගි ප්‍රත්‍යානුවේගී නර්වර් සිස්ටම් වල පොඩි අහේනියක් තිබුනට ඒ අහේනියට හරි යන්න වැඩියෙනුත් එක්ක JM ගෙ ඇතුළෙ තියන සර්කිට් ටික පිස්සු නටන්න ගත්තා.
ඒ එක්කම ඇග අස්සෙ තියන වයර් ටික පේන තරම් ලොකුවට කට ඇරුන JM හයි ෆීකුවන්සි එකකින් ඇහි පිල්ලම් ගැහුවා."ඇහුනෙ නෑ"
JM කියනකොට ටේහ්‍යුන් JM ගෙ පුදුමෙන් මහත් උන හුරුබුහුටි රොබො ෆේස් එකට එබුනා.
"වාව්. ඔයා පුදුම උනාද?"
"එක පාරට ම ආදරෙ කිව්වම පුදුම වෙන්නෙ නැතුව ඉන්න මම සර්ව බලධාරී ද?"
ටේහ්‍යුන් ගානක් නැතුව මුමුණන කොට JM කියන හැගීම් දැනීම් තියන , මෙ අවස්ථාවේදී ඒ හැගීම් දැනීම් වලට යන්න පුලුවන් වෙන අන්තයටම ගිය හුරුබුහුටි රොබෝ තනියම කතා කලා.
"වාව්. මම දක්ෂයි.ජිමින්ව මම පුදුම කරලා"
ටේහ්‍යුන් උදම් ඇනුවා
"වට් ද ෆක් කිම් ටේහ්‍යුන්. රොබො කෙනෙක් උනාට මට දරා ගන්න පුලුවන් සිමාවක් තියනවා!! ඔයා ඇත්තටම නේද ඒක කීවේ?"
JM ට ටේහ්‍යුන් කියන නසරාණි ආදරවන්තයා ගැන සැක හින්දා ප්‍රශ්න කලා.
"ඔෆ් කෝස්... අයි ලව් යූ ජිමිනීඊඊඊඊඊඊඊ!!!"
ටේහ්‍යුන් කෑ ගැහුවා.
"යස්. ඔයා හොඳටම පුදුම වෙලා. මම හිතුවෙ ඔයා දන්නවා ඇති කියලා"
මහ හයියෙන් කෑ ගහලා අහවර කරලා ඉවර උනාම ටේහ්‍යුන් මෝඩ විදියට කිව්වා.
"වට්? මට කිම් ටේහ්‍යුන් ගෙ හිත කියවන්න බෑ"
JM මූණ අකුලගෙන ටේහ්‍යුන් දිහා රවලා බලන කොට ටේහ්‍යුන් ඔලුව කස කස බොක්සි ස්මයිල් එකෙන් JM ගෙ සර්කිට් පිස්සු වැට්ටුවා.
"සෝ... මම ඔයාට කැමතී ජිමින්. ඇත්ත කිව්වොත් ආදරෙයි. ඇයි දන්නෙ නෑ. මට දැනෙන්න අවුරුදු ගානකට පස්සෙ මගෙ ඉරණම ඔයාව මට මුන ගස්සන්න තීරණය කලා කියලා"
ESTÁS LEYENDO
The Last Human | Vmin [completed]
Fanficරොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන මනුෂ්‍යයා විය! Started - 05 Aug 2022 Completed - 13 sep 2022