4.ඔයා හැන්ඩ්සම් අයියෝ!😮

572 133 40
                                    

Author Pov..

ජන්කුක් දැන් පාක් එකට ඇවිත් විනාඩි 5ක්...තාම ජිමින් නෑ....එයා ජිමින් ගැන හිත හිත ඉද්දි එකපාර් සද්දයක් ඇහුනා...

එයා වටපිට බැලුවම දැක්කේ පොඩි ලමයෙක්....පොඩිමත් නෑ හැබැයි...ටීන්ඒජ් ලමයෙක්ද කොහෙද වැටිලා මඩ වලකට...

මූන මඩවලේ හිටින්න ගෙම්බා පොලේ ගැහුවා වගේ කොල්ලා බිම...

ජන්කුක්ට නම් ඒක දැකලා හිනා හොදටම!

එයාලා ඉන්න පැත්තේ මිනිස්සු ගොඩක් හිටියේ නැ..ඒ නිසා හිනාව මැඩගත්ත ජන්කුක් එතනට ගියේ ඒ ලමයට නැගිටින්න උදව් කරන්න...

"හේ...ඉන්න මන් නැගිට්ටවන්නම්.."

ඒ ලමයට සොෆ්ට්ලි කිව්ව ජන්කුක් හිමිට ඒ ලමයව උස්සල හිටෙව්වා...

ඒ රෝස කොන්ඩේ ඉස්සරහයි මූනයි ටීෂර්ට් එකෙයි ඔක්කෝගෙම මඩ!

ඒ ලමයා නිකන් මඩ නාගත්ත පාත්තයෙක් වගේ!

ඒ ලමයා දැක්කා ජන්කුක් එයාගෙ හැටි දැකලා හිනාවෙන්න ඔන්න මෙන්න කියලා...

ඒ ලමයගේ ඇහෙන් කඳුලු එනවා දැක්ක ජන්කුක් ගැස්සිලා ගියේ අඬන්න තරම් ඒ වැටුනු පාර රිදිලා කියලා හිතිලා....

"හේ හේ අඬන්න එපා..ඔයා ඔයා ඔහොම්මම ඉන්න මන් ටක්ගාලා එන්නම්!"

ඒ ලමයව බෙන්ච් එකකින් වාඩි කෙරෙව්ව ජන්කුක් දුවලා කා එක ලගට ගිහින් වතුර බෝතලයක් අරන් ආවේ ඒ ලමයා මූන බෙරි කරන් ඉද්දි..

ඒ ලමයගේ මූන පැහැදිලි නැති උනට්ජ් එයා ගොඩක් හුරතල් කෙනෙක් කියලා...

ඒ ලමයා තාමත් එයා ඉස්සර්හින් දනගහගෙන වතුර බෝතලේ අරින හාදයා දිහා බැලුවෙ නැත්තේ ලැජ්ජාවට...

ඒත් ජන්කුක් හිමීට ඒ ලමයගේ අත් දෙක හෝදද්දි ඒ ලමයා හිමීට ජන්කුක් දිහා බැලුවා...

'එයා ගොඩක් හැන්ඩ්සම් නේ....'

ඒ ලමයා ජන්කුක් දිහා බලන් භාවනා කරන අතරේ ජන්කුක් ජිමින්ගේ අත් දෙක හෝදලා ඉවර කලා...

ඊලගට එයා තමා ලග තිබ්බ ලේන්සුව වතුරින් තෙත් කරලා ඒ ලමයගේ මූන පරිස්සමට පිහුවේ වතුරවල සීතලට ඒ ලමයාගේ දැහැන කැඩිලා යද්දි...

හිමීට හිමීට ඒ මඩ ටික පිහුවම ඒ හිටියේ කෞද කියලා දැක්ක ගමන් ජන්කුක්ගේ අතින් වතුර බෝතලේ ගිලිහිලා ගිහින් වැටුනේ ජන්කුක් බඩ අල්ලන් හිනාවෙන්න ගත්තේ ඒ ලමයා කන්ෆියුස් වෙද්දි...

ඒත් ජන්කුක් මේ හිනාවෙන්නේ එයා වැටුනු එකට කියලා හිතපු ලමයගේ ඇස් වල කඳුලු පිරුනා....ඒ නහය රතුවෙලා , තොල් වෙවුලලා , ඒ ඇස් වලින් කදුලු පිටවෙන්න මහ වෙලාවක් ගියේ නෑ..

ඒ ලමයගෙන් සද්දයක් නැති තැන ජන්කුක් ඔලුව උස්සලා බැලුවම දැක්ක දෙයින් එයාගේ හිනාව නැවතුනා...

ඒ ලමයා බෙන්ච් එක අතින් තදට අල්ලගෙන තොලත් හපන් නහයත් රතු කරන් අඩනවා..

"හේ හේ අඩන්න එපා...ප්ලීස්...සොරි...මන් හිතලා හිනාඋනේ නෑ...."

ජන්කුක් ටක්ගාලා අතින් ඒ ලමයගේ කඳුලු පිස්සා...

"ඔ ඔයා ඇයි මන් ගැන බලන්නේ....ඇ ඇයි ඔයා හිනාඋනේ?"

ඒ ලමයා නහයත් උඩට ඇද ඇද කියද්දි ජන්කුක් හිනාඋනා...

"මන් ඔයාගේ හස්බන්ඩ් මිස්ටර් ජිමින්..."

ජන්කුක් ජිමින්ගේ නහයට තට්ටුවක් දාලා කිව්වම ජිමින්ගේ කට ඇරුනේ පුදුමෙට!

"මො මොකක්!!!ඔයා!!!"

ජිමින්ගේ ඇස් ලොකු වෙද්දි එයාගේ කම්මුල් රතු වෙලා ගියේ ලැජ්ජාවට...

"ලස්සන ෆස්ට් මීට් එක.."

ජන්කුක් හිනාවෙවී කියද්දි ජිමින් ඒ මූන දිහා බලාගෙනම හිටියා...

"ඔයා හැන්ඩ්සම්...ගොඩාක්..."

"ඔහ් එහෙමද ආ?"

නැගිට්ට ජන්කුක් කටකොනේ හිනාවකින් ජිමින් ලගට එද්දි ජිමින් ටක්ගාලා එහාට උනා..

"හාහ් හා බයවෙන්නෙපා..මන් ජන්කුක්.."

ජිමින්ට එහාපැත්තෙන් ඉදගත්ත ජන්කුක් අත දික් කරලා කිව්වම හිනාඋනු ජිමින් ඒ අත අල්ලගෙන හෑන්ඩ් ශේක් කලා...

"මන් පාක් ජිමින්.."

"සෝ ෆ්‍රෙන්ඩ්ස්?"

"yaeh ෆ්‍රෙන්ඩ්ස්!"

______________

ආවා

ගියා

බායි🌚❤️

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now