10.සඳහටම ඔබ මගේ🙈💞

468 103 8
                                    

Author Pov..

"වාව් ජන්කුක්...මෙහේ ගොඩක් ලස්සනයි..."

ජිමින්ගේ ඇස් වල තරු පිරුනේ එයාලගේ ගෙදර ලස්සන දැකල...ඒක එයා බලාපොරොත්තු උනාටට්ජ් වඩා ලස්සනයි...

ජන්කුක් ජිමින් ගැන හොදට දන්නවා....

"ම්ම් ඔයා කැමතිද..."

කා එකෙන් එලියට ආව ජන්කුක් ජිමින්ගේ ඉන වටා අත දාලා එයාව බැක්හග් කරගත්තේ ජිමින්ගේ උරහිස උඩ නිකට තියාගන්න ගමන්...

"ඔව් ගොඩක්...තෑන්ක් යූ කුකී..."

ජන්කුක්ගේ අත් උඩින් අතක් තිබ්බ ජිමින් ජන්කුක් දිහා බලලා ජන්කුක්ගේ කොන්ඩේ ඇවිස්සුවම ජන්කුක් ඒ කියුට් බට්න් නෝස් එක උඩින් හාදුවක් තිබ්බා...

"එහෙනම් අපි යමුනේ බබා..."

එකපාර ජිමින්ව බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩාගත්ත ජන්කුක් ඇහැක් ගහලා කිව්වම ජන්කුක්ගේ බිහේවියර් එකට හිනාඋනු ජිමින් ජන්කුක්ගේ බෙල්ල අස්සේ මූන හංග ගත්තා....

"වාව් ඇතුලෙත් ගොඩක් ලස්සනයි කුකී හියොන්..."

ජිමින් ගේ ඇතුලෙ ලස්සන විද විද කිව්වම ජන්කුක් ආඩම්බරෙන් හිනාඋනා...

"එහෙනම් අපි බෙඩ්රූම් එකට යමුද ම්ම්..."

ජන්කුක් ජිමින්ගෙන් ඇහුවම ජිමින් ඔලුව වැනුවා...

ජිමින්ව වඩාගෙනම පඩිපෙල නැග්ග ජන්කුක් රූම් එකක් ඉස්සරහට ඇවිල්ලා බෙල්ල දික් කරලා හැන්ඩ්ල් එක පෙන්නුවම ජිමින් රූම් එක ඇරියා...

"වාව් හියොන්...."

ඒ රූම් එකත් ඇත්තටම ලස්සනයි...

"ඔයා කැමතිද ජිමින්ශී...."

ජිමින්ව බෙඩ් එක උඩින් තිබ්බ ජන්කුක් එයා ගාවින් දණගහන් ඇහුවම ජිමින් ජන්කුක්ගේ මුලු මූනම අත් දෙකෙන්ම අල්ලගෙන ජන්කුක්ගේ නලලින් ජිමින් හාදුවක් තිබ්බම ජන්කුක් ඇස් වහගෙන ඒ හැඟීම විදගත්තා....

"ගොඩක්....ගොඩක් ආසයි හියොන්..."

ජිමින් එයාගේ ඇස් ගිලෙන හිනාව දාලා කිව්වම ජන්කුක් , එයාගේ මූනේ තිබ්බ ජිමින්ගේ අතක් අරන් ඉම්බේ ජිමින් රතු වෙද්දි...

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now