Author Pov
"ටේ....කෞද ඇවිල්ලා බබා..."
දොර ලග හිටිය මිසිස් පාක් කෑගහලා ටේට අඩගැහුවේ ආව කෙනා ටේට එන්න කිව්ව නිසා...
"ම්ම් කෞද අම්මා..."
දැන් නැගිට්ටා කියලා පේන්න අවුල් උනු කොන්ඩෙනුයි , ඇස් දෙකයි කස කස , වේලිලා තියෙන තොල් තෙත් කර කර ටේ පඩිපෙල බැහැලා මිසිස් පාක් දිහාවට ආවා...
"ම්ම්හ් කෞද..."
තාමත් ඇවිල්ලා ඉන්න කෙනා දිහා බැලුවේ නැති ටේ ඇහුවම ඒ කෙනා ගිග්ලින් හිනාවක් දැම්මා...
"හායි ටේ..."
ඒ කටහඩ ඇහුන ගමන් හිටන් හිටිය ටේව ඉද්ද ගැහුවා වගේ මේ ලෝකෙට ආවා..
"ඔයා?!"
"හ්ම් මන් තමා..."
ඒ කෙනා ලස්සන හිනාවක් දාලා කියද්දි ටේ රතුම රතු ස්ට්රෝබෙරියක් උනා...
"දෙයියනේ!!"
එකපාර කෑගහපු ටේ කඩාගෙන බිදගෙන උඩට දිව්වේ ඒ කෙනාවයි මිසිස් පාක්වයි බය කරවලා...
"අනේ ගනන් ගන්න එපා පුතා...තාත්තා වගේමයි පුතාලත්..පුතා එන්න ඇතුලට.."
මිසිස් පාක් ඒ කෙනාව ඇතුලට එක්කගෙන සෝෆා එකෙන් ඉන්දුවා..
"පුතා ඔහොම ඉන්න මන් බොන්න මොනාහරි ගේන්නම්..."
ඒ කෙනාට හිනාඋනු මිසිස් පාක් කිචන් එකට ගියේ,
'ලොකු එකටත් හරි..'
කියලා හිතාගෙන...
ටිකකින් ජූස් එකක් ගෙනන් දුන්නු මිසිස් පාක් ටේ එනව දැකලා උඩට ගියේ මේ දෙන්නට කතා කරන්න ඉඩ දීලා...
"ඔයා මෙහේ?"
කෙල ගුලියක් ගිල්ල ටේ ඒ කෙනාට ඉස්සරහින් වාඩි උනා...
හිනාඋනු ඒ කෙනා ඔලුව වැනුවම ටේ රතු උනා...
"කවද්ද මෙහේ ආවේ ජූනි හියොන්?"
ඒ ඩිම්ප්ල් තියෙන ලස්සන කෙනාගෙන් ඇහුව ටේ උත්තරය්ක් බලාපොරොත්තු උනා....
"ම්හ්ම් ඊයේ..."
"ඔහ්...."
ආයෙත් ඕක්වර්ඩ් සයිලන්ස් එකක්....
YOU ARE READING
丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | Oɴɢᴏɪɴɢ
Fanfictionසැසී ජියොන් ජිමින්ගෙයි... එයාගේ කෙයාරින් හස්බන්ඩ් ජියොන් ජන්කුක්ගෙයි චූටි චූටි ලස්සන මූමන්ට්ස් ටිකක්...❤️ මේක කතාවක් නෙවේ....කසාද බැඳපු හාවෙක්ගෙයි එයාගේ හස්බන්ඩ් පාත්තයෙක්ගෙයි විවාහ ජීවිතේ උනු සමහර ලස්සන මතකවල එකතුවක්❤️ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Dime...