6.මන් හිතුවා මට මොකක්හරි අමතක උනා කියල!😭

508 119 24
                                    

Author Pov

"සෝ ජන්කුක්...ඔයා කවද්ද ජිමින්ට ප්‍රපෝස් කරන්න යන්නේ..."

ජන්කුක් දැන් ඉන්නේ ජිමින්ගේ ගෙදර...අදත් ආවේ ජිමින්ව එලියට එක්කම් යන්න...ජිමින්නම් තාම රෙඩි වෙනවා...එයට බොන්න කෝපි එකක් දුන්නු මිසිස් පාක් ඇහුවම ජන්කුක් හිනාඋනා...

"මන් අද ප්‍රපෝස් කරන්න ඉන්නෙ අම්මා...දැන් කොහොමත් මාස 2ක් වගේ වෙනවනේ..."

ජන්කුක් කෝපි එක බොනගමන් කිව්වම මිසිස් පාකුත් එයාට එහාපැත්තෙන් වාඩි උනා...

"හ්ම්...මට හිතාගන්නත් බෑ මගේ පොඩි කොලුවා බදින්න යනවා කියලා.."

ඉන්විසිබල් කදුලක් පිහුව මිසිස් පාක් කියද්දි මිස්ටර් පාක් පවා එතනට ආවා...

"හ්ම් ඒක තමා නෝනේ...මේ යස්ස කොලුවව බන්දලා දීලා පස්සේ අර මහ එකාවත් බන්දලා දුන්නම වැඩේ හරිනේ..."

මිස්ටර් පාක් කිව්වම මිසිස් පාක් ඔලුව හෙල්ලුවේ ජන්කුක් හිනාවෙද්දි...

"ඊටපස්සේ අපි දෙන්නට ඕනනම් හනිමූන් එකකටත් ගිහින් ටේටයි ජිමින්ටයි නංගියෙක් ඒම ගේන්න බැරියෑ..."

මිස්ටර් පාක් කැශුවලි කියද්දි ජන්කුක්‍ට බිබි හිටිය කෝපි එකත් හිර උනේ මිසිස් පාක් මිස්ටර් පාක්ට දවා අලු කරන බැල්මක් හෙලද්දි..

"හහ් තාම හයිය ඇති කියලා හිතේ හුහ්!"

"ඇයි නැත්තේ තාම තියෙනවා තමා!"

"මේ මහත්තයා බෑණා ඉස්සරහා ඔහේගේ අර අරක චප්ප කරගන්නැතුව ඉන්නවද!"

මිසිස් පාක් තදින් කියද්දි මිස්ටර් පාක් කෝකටත් කියලා මීටරයක් ඈත් උනේ තමාගේ අර අරකට තිබ්බ ආදරේට...

මේ දෙන්නගේ කෝලම් බලපු ජන්කුක්ට නම් හොදටම හිනා....

"ඔහ් ජන්කුක් ඔයා කලින්..."

පඩිපෙල බැහැගෙන ආව ජිමිම් කිව්වේ ඔරලෝසුව දිහා බලලා...

"හ්ම් ඔව් ජිමින්...අද ඔෆිස් එකේ වැඩ නැති හින්දා කලින් ආවා..."

කෝපි එක ටේබල් එක උඩින් තිබ්බ ජන්කුක් ජිමින් ලගට ඇවිල්ලා ජිමින්ගේ ඉන වටා අත දාන් ලන් කරගත්තේ ජිමින් රතුවෙලා යද්දි...

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now