Author Pov
ජිමින් ,ජන්කුක් දෙන්නා මැරි කරලා දැන් මාසයක්...මේ මාසේ ඇතුලත් ඒ දෙන්නා ආදරෙන් හිටියා වගේම ජන්කුක්ට දැනගන්න පුලුවන් උනා ජිමින් කියන්නේ අහිංසක කෙනෙක් නෙවේ කියලා..එයා ගොඩක් සැසී වගේම හැමතිස්සෙම ජන්කුක් කරන ගොං වැඩවලට පනිශ් කරනවා ..
ඔයාලා හිතනව වගේ ප්ලෙශර්ෆුල් පනිශ්මන්ට් නෙවේ...* eye roll * එයාට උනා මුලු ගෙදරම මොප් කරන්න වගේ අත් කකුල් ලෙප්‍ට් වෙන වැඩ කරන්න...
ඒත් ඒ වැඩ කරපුවට පස්සේ ජිමිජ්ගෙන් හම්බෙන ඒ මසාජ් එකටයි චූටිචූටි කිස් වලටයි නම් ජන්කුක් ගොඩක් ආදරේ කලා....
ජන්කුක් අදත් උදෙන්ම ලෑස්ති වෙලා පහලට ආවේ ජිමින්ගේ බ්‍රෙක්ෆස්ට් එකේ සුවඳ දැනිලා...
ඔෆිස් බෑග් එක ටේබල් එක උඩින් තිබ්බ ජන්කුක් ගිහින් ජිමින්ව බැක් හග් කලේ ජිමින් හිනාවෙලා තනි අතින් ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සද්දි...
"බඩගිනී...."
ජිමින්ගේ බෙල්ලේ නහය අතුල්ලන ගමන් ජන්කුක් කිව්වම ජිමින් ගිග්ලින් හිනාවක් දැම්මා...
"හර් බ්‍රෙක්ෆස්ට් රෙඩි!"
කිව්ව ජිමින් ඔම්ලට් එක ප්ලේට් එක දැම්මම ජන්කුක් ගිහින් වාඩි උනා...
දෙන්නත් එක්ක කාලා ඉවර වුනාම ජන්කුක් ජිමින්ට බායි කියල ඔෆිස් ගියා...
"ටේ .."
"අනේ ඇයි වදේ!!"
ටේ නහයෙන් අඬන්න ගත්තේ එයා නම්ජූන් එක්ක ඩේට් එකකට ඇවිල්ලා හිටිය නිසා...
"අපෝ නැ නැ තියන්න!"
ටේගේ කටහඩ ඇහිලම එපාවුනු ජිමින් කෝල් එක කට් කරලා හුස්මක් හෙලුවා...
එයාට කම්මැලිකම නිසාම එයා යූටියුබ් ගියේ මොනාහරි දෙයක් බලලවත් ඒ කම්මැලිකම නැතිකරගන්න...
ඒත් එක වීඩියෝ එකක් එයාගේ ඇහැට අහුවුනා....
Hickey Prank Gone Wrong Ft.My Bf
ඇත්තම කිව්වොත් හැමතිස්සෙම කුතුහලෙන් ඉන්න ජිමින්‍ට මේක හොද වීඩියො එකක් උනා...
***
"ඕමයිගෝඩ්! ඒ කෙල්ලට පස්සෙ දා ඇවිදගන්න පුලුවන් උනාද දන්නෑ!"
YOU ARE READING
丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | Oɴɢᴏɪɴɢ
Fanfictionසැසී ජියොන් ජිමින්ගෙයි... එයාගේ කෙයාරින් හස්බන්ඩ් ජියොන් ජන්කුක්ගෙයි චූටි චූටි ලස්සන මූමන්ට්ස් ටිකක්...❤️ මේක කතාවක් නෙවේ....කසාද බැඳපු හාවෙක්ගෙයි එයාගේ හස්බන්ඩ් පාත්තයෙක්ගෙයි විවාහ ජීවිතේ උනු සමහර ලස්සන මතකවල එකතුවක්❤️ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Dime...