Author Pov
ජිමින්ගේ බෙල්ලේ තියෙන ලකුන ජන්කුක් දැක්කා..එකපාර එයා සෝෆා එකෙන් නැගිටලා ජිමින් ගාවට එන්න ගත්තේ ජිමින් බයටම කෙලගුලියක් ගිලිද්දි...
"ම් මිනී...."
ජන්කුක්ගේ කටහඩ වෙවුලද්දි එයා හිමීට ජිමින්ගේ ඒ සලකුන උඩින් ඇගිලි තියන්න ගියත් ගැස්සුනු ජිමින් ඈත් උනා.....
"හ් හියොන්...."
ජිමින්ගේ කටහඩත් වෙවුලද්දි එයා ජන්කුක්ගේ ඇගිලිවලින් අල්ලන් හිටියා..
"එ ඒ මොකක්ද ඒ ම් මිනී. "
ජන්කුක් වෙවුලන තොල්වලින් ඇහුවම ජිමින් නර්වස් වෙලා හිනාඋනා....
"ම් මේක..මේ මේ...."
ජිමින් බොරු හේතුවක් හොයද්දි ජන්කුක් ජිමින්ගේ ඇගිලි වලින් තමන්ගේ අත ගලවගෙන ඒ සලකුන අතගෑවා.....
ජන්කුක් මේ ටිකට කීසැරයක් දෙවියන්ට ප්‍රාර්තනා කරන්න ඇත්ද මේ මේකප් වෙන්න , මේක බොරුවක් වෙන්න කියලා...
ඒත් ඒ ඔක්කොම නැතිවෙලා ගියේ ඒ සලකුන එහෙම්මම තියෙද්දි....
"ඇ ඇයි මිනී..."
ජන්කුක් ඇස් වල කඳුලු පුරවන් ජිමින්ගෙන් ඇහුවම ජිමින් ගැස්සුනේ ඒ කදුලු පිරුනු ඇස් දැකලා....
"හ් - ජන්කුකා මන්...."
"ඒ ඒ බොරුවක් නේද....ක් කියන්න මිනී...ඔ ඔයා මට එහෙම කරන්නැ නේද..."
ජන්කුක් තවත් කදුලුවලින් එයාගෙ කම්මුල් තෙමෙද්දි ජිමින් අසරණව එයා දිහා බලන් හිටියා...
ඒත් එයාට ඕන උනේ නෑ මේ ප්‍රෑන්ක් එක දැන්මම හෙලි කරන්න....
"හියොන්..මන් මේ..."
"ඔ ඔයා මට ආදරේ නැද්ද මිනී...ඔයා කිව්ව...කිව්ව නේද මන් ඔයාගෙ පලවෙනි ආදරේ කියලා ආ....ඒ ඒවා බොරු නෙවේ නේද....ක් කියන්න මිනීහ් ප්ලීස්...."
ජන්කුක් ජිමින්ගේ අත් දෙකම අල්ලන් කිව්වේ ජිමින්ගේ ඇස් දිහා බලාගෙන..
"හ් හියොන්-"
"ඔ ඔයා මට ආදරේ නැත්තන් ඔ ඔයාට කියන්න තිබ්බ මිනී...ඇන්ටි ඔ ඔයාට බල කලාද මාව මැරි කරන්න....ඔ ඔයා අකමැත්තෙන්ද මාව ම් මැරි කලේ....ඔ ඔයා වෙන කෙනෙක්ට ක් කැමතිද...ඔ ඔයා මට ආදරේ නැද්ද?!"
YOU ARE READING
丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | Oɴɢᴏɪɴɢ
Fanfictionසැසී ජියොන් ජිමින්ගෙයි... එයාගේ කෙයාරින් හස්බන්ඩ් ජියොන් ජන්කුක්ගෙයි චූටි චූටි ලස්සන මූමන්ට්ස් ටිකක්...❤️ මේක කතාවක් නෙවේ....කසාද බැඳපු හාවෙක්ගෙයි එයාගේ හස්බන්ඩ් පාත්තයෙක්ගෙයි විවාහ ජීවිතේ උනු සමහර ලස්සන මතකවල එකතුවක්❤️ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Dime...