9.මන් ගොඩාක් සතුටින්...😊

409 112 24
                                    

Author Pov...

"අම්මා මට ඔයාලව දාලා යන්න බෑ අනේ..."

ජිමින් එයාගේ අම්මව තදට බදාගෙන ඇඬුවා...

කොහොමහරි වෙඩින් එක අවසානෙකට ආවා.....දැන් තියෙන්නේ ජිමින්ටයි ජන්කුක්ටයි එයාලගේ අලුත් ගෙදරට යන්න....

ඒත් ජිමින් කැමති උනෙ නෑ එයාගේ පවුල දාලා යන්න...

අවුරුදු 24ක් තිස්සේ එකට හිටිය අයව එයා කොහොමද දාලා යන්නේ....

"පුතා ඔයා යන්නෙපෑ...ඔයා හෙට අපේ ගෙදර එන්න...ඇවිදින්න පුලුවන් උනොත්..."

මිසිස් පාක් ඇහැක් ගහලා කිව්වම ජිමින් හැටට හැටේ මිසිස් පාක්ට රැව්වා...

"හරි හරි බබෝ....ඔයා හෙට එන්නකෝ ආ....ඔයාට මහන්සිත් ඇතිනේ...ගිහි  රෙස්ට් කරන්ම හ්ම්.."

මිසිස් පාක් ජිමින්ගේ කොන්ඩේ අතගලා කියද්දි ජිමින් ඔලුව වැනුවා...

ජන්කුක් නම් මිස්ටර් පාක් එක්ක ලොකු කතාවක...

"ඉතින් පුතා ඔයාට පුලුවන් හැම වෙලේකම ජිමින්ව අපේ ගෙදර එක්කන් එන්න ම්ම්...මොනා උනත් අපේ පොඩි එකානේ..."

මිස්ටර් පාක් හිනාවෙලා කිව්වම ජන්කුක් හිනාවෙලා ඔලුව වැනුවා...

"අන්කල් බයවෙන්න එපා..මන් ඔයාලගේ පුතාව සදහටම එක්කන් යන්නෑනේ...මන් එයාගේ හස්බන්ඩ් උනාට එයා ඔයාලගේ පුතානේ...."

ජන්කුක් කිව්බම මිස්ටර් පාක් සතුටින් හුස්මක් හෙලුවා..

'මන් හිතන්නේ මගේ ජිමිනිට හරියනම කෙනා තමා මන් තෝරගත්තේ....'

මිස්ටර් පාක් හිතුවේ ජිමින්ගේ අම්මා කරන ටීස් වලට කම්මුල් රතු කරම් ලැජ්ජාවෙන් හිනාවෙන ජිමින් දිහා බලලා...

"අහ් තව එකක්...කවදාවත් වෙන ලස්සන කෙල්ලෙක් දිහා නම් බලන්න එපා පුතා...ඔයාට ඇවිදගන්න බැරි වෙන්න වැඩ කරයි ජිමින්..."

මිස්ටට් පාක් කිව්වම ජන්කුක්ගේ කට බිම ගෑවෙන්න ඇරුනා...

"අරයා? ටොප්? මෙ මට්?"

ජන්කුක් ඇහුවත් ඊලග මොහොතේ ඔලුව් හිල් වෙන්න ටොක්කක් ඇන්නා මිස්ටර් පාක්...

丅ʜᴇ ᒎᴇᴏɴ ᖴᴀᴍɪʟʏ | ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now