🍃___15___🍃

209 62 0
                                    

"අපි බ්‍රේකප් වෙමු.."

"බෑ මට ඕන නෑ!"

ඔයා නිකම් ම නිකන් ගලකින් මගේ මුලු වීදුරු මාලිගාවම කුඩු කරලා දැම්මා...

ඒත් මන් තාමත් ඔයාව නවත්තගන්න උත්සහා කරනවා..

"මන් තවදුරටත් ඔයාට ආදරෙ  නෑ!"

නෑ,ඔයාට බෑ එහෙම කියන්න..ඔයාට බෑ ඔයා එයාට ආදරේ නෑ කියන්න...

"මට වෙන කෙනෙක් ඉන්නවා..මට විශ්වාසයි ඔයා ඒක දන්නවා.."

ඔව් මන් දන්නවා...

"මට තවත් බෑ ඔයාට දුක් දෙන්න..අපි බ්‍රේකප් වෙමු.."

ඒත් ඒ දුක් වලට වඩා ඒ වචනෙන් ඔයා මට දුක් දෙනවා..

"ඇයි?මන් හොද මදිද?මන් මොකක් හරි වැරැද්දක් කලාද?"

"නෑ ඔයා නෙවේ වැරැද්ද කලෙ..වැරැද්ද කලේ මන්...මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා..."

"මට වැඩක් නෑ!ප්ලීස් මාව දාල යන්නෙපා..මාත් එක්ක ඉන්න..!"

"මට බෑ..ඔයා මාත් එක්ක ඉන්නකන් මන් ඔයාට දුක් දෙනවා!"

ඒත් ඔයා යන එක මට ඊටත් වඩා දුකක්..

"මට සමාවෙන්න.."

සමාවට බෑ කිසිදෙයක් හරිගස්සන්න..

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now