🍃___21___🍃

201 60 1
                                    

මට බෑ මෙහෙම යන්න..

මට වෙනව ඔයාට යන්න දෙන්න 

ඒත් මන් දන්නැ මට පුලුවන් වෙයිද කියලා..

අඩුම තරමේ මන් උත්සහ කරන්නම්...

මන් මගේ සතුට මවාගන්නම් ඔයා මගේ ඇත්තම සතුට උන නිසා...

මගේ මුලු සතුටම ඔයා විතරයි...

මොකද ඔයා සතුටින් නම් විතරයි මට සතුටු හිතෙන්නෙ...

වැඩක් නෑ කොච්චර කදුලු හැලුවත්...

වැඩක් නෑ මට කොච්චර රිදුනත්...

ඔයා සතුටින් ඉන්නවා දැකලා මට සතුටුයි...

ඒ වගේම එයාටත්..*

මන් කවදා එයාගේ නම දැනගනීද දන්නැ....

මට එයාගේ නම හොයලා දැනගන්න අවශ්‍යතාවෙකුත් නැ...

එයා තමා දැන් ඔයාට හිනාවෙන්න හේතුව...

මන් තාමත් හිනාවෙන්නේ ඒ නිසා...

මන් ඇස් වල කදුලු තියන් හිනාවෙනවා..

ඒකට කමක් නෑ...

මන් සතුටින්...
මන් යන්නම් මගේ පණ...

ඒ කියන්නේ මේක තමා අපේ අවසානය...

අපි දෙන්නගේ ආදරේ අවසානය...

අපි දෙන්නගේ ඒ පිරිලා ඉතිරිලා ගිය ආදරෙ..

දැන් ඒ ඔක්කොම ඉවරයි ..

ඔයා ඒක කලින් අවසාන කලත්...

මේක තමා ඇත්තම අවසානය...

මන් ඒ අල්ලන් ඉන්න ලණුව අතෑරියා...

ඔයා ඉස්සෙල්ලම ඒක අතෑරිය නිසා...

මාත් ඒක අතෑරියා ..

ඒ කියන්නෙ අපේ සම්බන්දෙ හරියටම මෙතනින් ඉවරයි...

මට බෑ ඔයාට යන්න දෙන්න..

ඒ නිසා මන් අපේ කතාවට යන්න දෙන්නම්..

Goodbye Baby..

Goodbye SweetHeart..

Goodbye My Life And My Love...

Jeon Jungkook

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now