🍃___2___🍃

539 78 2
                                    

"අද මට ඔයාව ඕනේ බබා...."

"සොරි...මට අද මහන්සියි ගොඩක්...අපි නිදාගමු.."

තවත් එක බොරුවක්...

නෑ ඔයා බොරු කිව්වේ ඔයාට මහන්සියි කියලා නෙවේ...ඔයාට මාත් එක්ක සෙක්ස් කරන්න ඕන නැති නිසා

ඔයා කැමති නැතුව ඇති ඔයාගේ කලවා වල තියෙන හයිකි එක ගැන මන් අහනවට...එහෙම නේද?

ඔව් ඔයාට අනිවාරෙන්ම මහන්සියි....

ඒවගේම අර හයිකි එක ගැන.....

ඔයා කැමති නැ මන් දැනගන්නවට....

ඔයා කැමති නෑ අහුවෙන්න...

මොකද ඔයා අපි වුනු පොරොන්දුව කැඩුව නිසා.....

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now