එදා රෑ ඔයා එයා ගැන ගොඩක් වද උනාට ,
අද ඔයා සතුටින් එයා එක්ක හිනාවෙනවා..මන් හිතන්න උත්සහා කලේ එයාට මොකක් හරි කරදරයක් උනු නිසා ඔයා එයා ගාවට දුවලා ගියා කියලා..
ඒත් මන් වැරදීද කොහෙද...
සමහර විට එයාට ඔයාව මතක්වෙලා ඔයාව ගෙන්නගන්න බොරුවට අඩන්න ඇති....ඒ නිසා වෙන්න ඇති ඔයා එයා ලගට ගියේ...
ඔයා මට උඩින් එයාව තෝරගත්තා...
ඒත් ඒකට කමක් නෑ...
අඩුම තරමේ ඔයා සතුටින් නේ....
මන් මෙතන වාඩිවෙලා ඉන්නම්..ඔයාට මාව ඕන උනාම මාව හොයන් එනකන්...
-
"ඔයා හොදින්ද?"
මට එහාපැත්තේ ඉදන් හිටිය යාලුවා මගෙන් ඇහුවා..
"මන් හොදින් වගේ ඔයාට පේනවද?"
මන් නිකමට එයාගෙන් ඇහුවා..ඇත්තම කිව්වොත් මේ මගේ හොදම යාලුවා..එයා දන්නවා හැමදෙයක්ම..මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ අෆෙයාර් එක වගේම ඒ නිසා මන් වද විදින හැටිත් එයා දන්නවා..එයාටම මහන්සී මට ඇඩ්වයිස් දීලා..මොකද මන් තාමත් මගේ ආත්මාර්ථකාමි* බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ඉන්න නිසා...
එයාටවත් මොකුත් කරන්න බෑ..මොකද මන් එයාට ඉඩ දෙන්නෑ මොකුත් කරන්න...
මන් එයාට තර්ජනේ කලා..එයා මේ ගැන මගේ ආත්මාර්ථකාමි* බෝයිෆ්‍රෙන්ඩ්ට මොනාහරි කිව්වොත් එයාට කවදාවත් මාව දකින්න හම්බෙන්නෑ කියලා...
ඉතින් එයාත් තෝරගත්තා නිහඬව ඉන්න....

🍃
YOU ARE READING
ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅
Fiksi PenggemarA translation A Jikook One Very Short Chapters Top Jk Bottom Jimin Hope You Will Like This Too... Baby_Bish ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Aaith_M21