"නෑ ප්ලීස් යන්න එපා.."
මන් ඔයා යන්න කලින් ඔයා ලගට දුවලා ඇවිත් ඔයාගේ අතින් අල්ලගත්තා...
ඔයාට මන් ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද?*
"ප්ලීස් මන් එක්ක ඉන්න..මට වැඩක් නැ ඔයා එයා එක්ක වැඩිපුර හිටියට..මට කමක් නෑ ඔයා එයාට ආදරේ කලාට..ඒත් ප්ලීස් යන්න එපා..."
මන් ඔයාගෙන් ඉල්ලුවා...ඔයාගෙන් ආදරෙ ඉල්ලුවා..
ඔයා මගෙන් එහාට යන්න හදන මොහොතක් ගානේ මට මාව නැතිවෙනව වගේ...
"ප්ලීස්.."
මන් බිම බලාගෙනම ඇඬුවා...ඔයාගේ චූටි බොල අත් මගේ අත්වලින් අල්ලගෙන...
මගේ හැඟීම් ඔයාට තේරෙයි කියලා...
මට අඩුම ඔයාගෙ ඇස් දිහාවත් බලන්න බෑ..
මොකද මන් බැලුවොත්...
ඔයාගේ දුකෙන් පිරුනු මූනයි මට බලන්න වෙන්නේ...
ඒ වගේම මන් බැලුවොත්..මන් දන්නවා මට බෑ කවදාවත් ඔයාට යන්න දෙන්න...
ඔයාගේ නිහඩ භාවය මගේ හිත තව තවත් කඩලා දැම්මා...
ඔයාට ඇත්තටම මාව දාලා යන්නෝන වෙලා....
🍃
YOU ARE READING
ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅
FanfictionA translation A Jikook One Very Short Chapters Top Jk Bottom Jimin Hope You Will Like This Too... Baby_Bish ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Aaith_M21