🍃___10___🍃

296 78 1
                                    

"ආහ්.."

මට ඔයා එක්කම කෙදිරිගෑවුනේ මගේ වින්දනේ ඔයා ඇතුලෙම තැම්පත් කරන ගමන්...

ගොඩක් දවසකට පස්සේ ඔයා එකග උනා මගේ වෙන්න....මට ඕන උනු මන් ආස උනු මේ මොහොත විදගන්න....

ලස්සන රැයක ලස්සන කෙනෙක් මන් යට....

මේකට මන් ඔයාට බල කලා වගේ උනත් මට වැඩක් නැ....

මට දැන් ඇහෙන්නේ ඔයා හයියෙන් හුස්ම ගන්න සද්දෙයි මගෙ පපුව ගැහෙන ගානටම ගැහෙන ඔයාගේ පපුවේ ලස්සන සද්දෙයි විතරයි...

මට වැඩක් නැ අපි අපේ වෙද්දි ඔයා එයාව මවාගත්තට....

ඔයාගේ හරිම තැනට මන් තදින් වද්දද්දි ඔයා මගේ නම කියලා කෑගහන තාක්කල්....

මට ගොඩක් මහන්සි නැත්තම් මන් දැනටමත් අඩලා....

වෙනදා වගේම වින්දනෙන් පිරුනු වට 3කට පස්සේ මට මහන්සියි....

මන් දන්නෑ ඔයාගේ හැගීම් ගැන....

ඒත් ඔයා හයියෙන් හුස්ම ගන්න ගමන් සතුටින් හිනාවෙනවා....

ඔයාගේ මහන්සියෙන් බර උනු මූන හිනාවෙන පිරිලා....

ඔයාගේ හිනාව ගොඩක් ලස්සනයි....

ඔයා හිනාවෙන්නේ ඔයාටත් ඒ වින්දනේ ලැබෙන නිසාද බබා...?

මේ හිනාව ඇත්තම හිනාවක්ද මන් වෙනුවෙන්...?

මන් දන්නැ...කොහොමත් මට වැඩකුත් නැ.....

මට ඕන ඔයාගේ මේ ලස්සන මූන දිහා බලන් මේ ලස්සන රෑ ගෙවන්න....

මුලු රෑම ඔයාව මගේ ආදරෙන් නාවලා ඔය ලස්සන මූන පුරාම හාදු තියන්න....

අපේ ඉවසීම නැතිඋනාම ඒ පිරුනු තොල් එක්ක එකට ගැටුනු හැටි....

මුලු රෑම අපි ඒ වින්දන පිරුනු වට ගිය හැටි..... 

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now