ඔයා කවදාහරි හිතලා තියෙනවද ගොඩ කාලෙකින් ඔයාගේ එක්ස්ව හම්බෙලා..ඒ හම්බුනු පලවෙනි දවසෙම එයා එක්ක ලව් මේකින් කරන එක ගැන...
ඒත් මන් කලා..
ඒක අමුතුයි...
ඒත් මන් දන්නවා ඒක තමා ඇත්ත...
එතන තමා මන් ඉන්නේ...
මගේ හයිකීස් වලින් පිරුන ඔයාගේ නිරුවත් ඇඟ තුරුල් කරගෙන ඒ උණුසුම් බ්ලැන්කට් වලට යටින්...
ඔයාගේ ඒ පීස්ෆුල් හුස්ම වැටෙන එකට සවන් දීගෙන...
මාව තදින් අල්ලගෙන...
මන් ඔයාගේ නිරුවත් පිටේ එක එක හැඩ ඇන්දා...
මගේ අනික් අත ඔයාගේ බඩ මසාජ් කරද්දි...
මොකද මට නිදාගන්න බෑ මේ හදිසි පුදුම හිතෙන හීනේ නිසා...
🍃
YOU ARE READING
ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅
FanfictionA translation A Jikook One Very Short Chapters Top Jk Bottom Jimin Hope You Will Like This Too... Baby_Bish ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Aaith_M21