🍃___24___🍃

205 57 0
                                    

මන් වැඩ ඉවරවෙලා ආවා විතරයි...

මගේ කැමතිම රාමෙන් ටික ඉවර වෙලා නිසා මන් බඩගින්නේ...

එලියේ හොදටම වැස්ස..

මට හෙල්ලන්නත් කම්මැලි කරනවා...

ඒත් මගෙ බඩේ පණුවෝ එක්ක බෑ වගේ...

එයාලා මට එලියට යන්න බල කලා මට යන්න කම්මැලි හිතුනට්ජ්...

මන් අඩුම මගේ ඇදුම්වත් මාරු කලේ නෑ...

තනි සුදු ශර්ට් එකක්...ඒත් මන් අදින්නෙම කලු විතරයි

මන් මගේ අත් දිග ශර්ට් එක වැලමිට ලගට වෙනකන් නැමුවේ ඒවා වැස්සට නොතෙමෙන්න..කුඩය්ක් ගත්ත මන් එලියට බැස්සා...

ඒත් හීනෙකින්වත් හිතුවේ නෑ ඔයා එතන ඉදී කියලා....

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now